දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
Homeප්‍රවෘත්ති

ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!

PropellerAds

පැය 15ක විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බවත් විදුලි කප්පාදුව සිදු නොවන බවට පවසන ප්‍රකාශ ගණන් නොගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයේගීතා කොම...

ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය මහින්දට දෙන්නැයි සුබ්‍රමනියම් ස්වාමිගෙන් යෝජනාවක්
මින්නේරිය වනජීවි නිලධාරීන්ට පහරදීමේ අවුල තවත් දුර දිග යයි - වනෝද්‍යානය කිහිපයක් වැසෙයි?
එ.ජ.නි.ස මන්ත්‍රීගෙන් වසර තුනක යහපාලනය විදහා දැක්වෙන සංදර්ශන රථයක් (PHOTOS)
පැය 15ක විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බවත් විදුලි කප්පාදුව සිදු නොවන බවට පවසන ප්‍රකාශ ගණන් නොගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන උපයේගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක පවසනවා.

“දේශපාලන අධිකාරිය විසින් පදනම් විරහිතව එක එක ප්‍රකාශ නිකුත් කරනවා. එක දේශපාලන අධිකාරියක් මීට දින කිහිපයකට කලින් කිව්වා අපිට පැය 15ක විතර විදුලි කප්පාදුවකට යන්න වෙයි කියලා. අපි දැක්කා ඊයේ කියනවා, ඇමති කංචන විජේසේකර ජුනි 01 දා සිට විදුලිය කප්පාදුව නැති කරනවා කියලා.මීට මාස දෙකකට කලින් ඇමතිවරයෙක් කිව්වා ලබන 05 දා සිට විදුලිය කප්පාදු කරන්නේ නෑ.

දේශපාලන අධිකාරිය දැන් දැන් එක එක කථා කියනවා කොහොම වුණත් මේ දේශපාලන අධිකාරිය කරන කථා දැන් මහජනතාව ගණන් ගන්නේ නෑ.අපි තමයි ඉන්නේ රජයට විදුලිය ගැන උපදෙස් දෙන්න. අපි වගේ ආයතනවලින් අහන්නේ බලන්නෙ නැතිව හිතාමතා කථා කියනවා. අපි රජයට සැලැස්මක් දීලා තියෙනවා කොහොමද ලබන දෙසැම්බර් මාසය දක්වා කොහොමද විදුලි කප්පාදුව අඩුවෙන් කරන්නේ කියලා.මේ ගැන දේශපාලන අධිකාරිය ඉදිරියේදී අවධානය යොමුකරලා සත්‍ය හා සාධාරණ ප්‍රකාශ කරයි කියලා හිතනවා. පැය 15ක් විදුලිය කපනවා කියන එකත් පදනම් විරහිතයි. විදුලිය නොකපා ඉන්නවා කියන එකත් පදනම් විරහිතයි. මේ පිළිබඳව මහජනතාව විශේෂ තැකීමක් කළ යුතු නෑ“යැයි මහජන උපයේගීතා කොමිෂමේ සභාපතිවරයා පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxiU6uB8MgleNuVyz9XJk_4T9HMC3UjuTv2nzIQ2dqv8xJNBHGIhOlEjS3BRfi9oLVylvbGKOAML02AFLJRnv-UVsuBrn87yRoSb8PmThFvWtdt7vCcKp78MSqxIKKt5HuaO6OuymCe2vPhyEXN92P7b-KbZY4m4xy6nGYxuM0oywN3IxLNAdEj1gAbw/w320-h173/janka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxiU6uB8MgleNuVyz9XJk_4T9HMC3UjuTv2nzIQ2dqv8xJNBHGIhOlEjS3BRfi9oLVylvbGKOAML02AFLJRnv-UVsuBrn87yRoSb8PmThFvWtdt7vCcKp78MSqxIKKt5HuaO6OuymCe2vPhyEXN92P7b-KbZY4m4xy6nGYxuM0oywN3IxLNAdEj1gAbw/s72-w320-c-h173/janka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy