හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ආගන්තුකයෙක් නොවන බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ඔහුගේ ට්විටර් ගිණුමේ...
හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ආගන්තුකයෙක් නොවන බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
ඉදිරි සති කිහිපය තුළිදි හිටපු ජනධිපති මහිද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණිමට නියමිත බවද එහි සඳහන් වේ.
හිටපු ජනධිපති මහිද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ එල්.ටී.ටී.ඊ ත්‍රාස්තවාදයෙන් ශ්‍රි ලාංකේය ජනතාව මෙන්ම ඉන්දියවේ ජනතාවද මුදවා ගැනිම හේතුවෙන් නෙල්සන් මැන්ඩෙලා මහතාට පිරිනැමු භාරත් රත්න සම්මානය මහින්ද රාජපක්ෂ මහතාටද පිරිනැමිය යුතු බවද සුබ්‍රමනියම් මහතා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
COMMENTS