දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් ඉවතට..? නව අගමැතිවරයෙක්..?
Homeප්‍රවෘත්ති

රනිල් ඉවතට..? නව අගමැතිවරයෙක්..?

PropellerAds

වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ ව...

ත‍්‍රස්තවාදී සබදතා හෙලි වී පොහොට්ටු අපේක්‍ෂක අත්අඩංගුවට ගනී !
පොලීසිය-හමුදාව පල්ලිවලට බූට් දාගෙන යනවා.. කුරාණය විසි කරනවා.. සීමාවෙන් පිට පනින් එපා.. බල්ලව පල්ලිවලට ගේන්න එපා - අසාද් සාලි
ගුවන් හමුදාවෙන් දඹුල්ලේ පිපිරවීම් තුනක් !
වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
ඒ විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරගැනීම හරහා ය.

මෙම සාකච්චා පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ය.

විසිඑක් වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුලදි බෙදීමක් ඇති වී ඇති අතර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය සහ ජනාධිපති වරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් බෙදීම ඇතිවී තිබේ.

21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පසුගිය 26 වනදා කැඳවූ සාකච්ඡාවකට මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත්තේ 21ක් දෙනෙකු පමණි.

එහිදී සාකච්චා කර ඇත්තේ අදාළ 21 ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පරාජය කිරීම පිළිබඳවය.

එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ අවශ්‍ය විසි එක් වැනි සංශෝධනය නොව ජනතා ප්‍රශ්න විසඳීම බවය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හෙට දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇත්තේ විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්චා කිරීමටයි.

මීට පෙරද ජනාධිපතිවරයා විසින් කැදවන ලද ආණ්ඩු පක්‍ෂ රැස්වීමට පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සියයක පමණ පිරිසක් සහභාගී වූහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් ඉවතට..? නව අගමැතිවරයෙක්..?
රනිල් ඉවතට..? නව අගමැතිවරයෙක්..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoi1OmgVOlobOlGpjLMq4OdKxwjyotTsWTQkI5mP4GupRW6FeYVSaa8kDW2IkAgeqiq9Thwi0S-FnIaM2gcRMtOJuXwzxdifd6cg02kdY-BSRvcS4plAVyBkT4Vh5i2KNaAahcQ2K6L215BV63cadAcLQI0xB9uPWDbR0bWs3WGdZ1AfLhIukihm4p6w/s320/ran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoi1OmgVOlobOlGpjLMq4OdKxwjyotTsWTQkI5mP4GupRW6FeYVSaa8kDW2IkAgeqiq9Thwi0S-FnIaM2gcRMtOJuXwzxdifd6cg02kdY-BSRvcS4plAVyBkT4Vh5i2KNaAahcQ2K6L215BV63cadAcLQI0xB9uPWDbR0bWs3WGdZ1AfLhIukihm4p6w/s72-c/ran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy