දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හමුදා නිල ඇඳුමින් පාර්ලිමේන්තුව අසලට අංක තහඩු නොමැති යතුරු පැදි වලින් හමුදාවක් කඩා පනී (VIDEO)
Homeප්‍රවෘත්ති

හමුදා නිල ඇඳුමින් පාර්ලිමේන්තුව අසලට අංක තහඩු නොමැති යතුරු පැදි වලින් හමුදාවක් කඩා පනී (VIDEO)

PropellerAds

පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී ඊයේ පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්...

ළමයි අඩු නිසා අකිල පාසල්වලට කම්කරුවොයි මුරකරුවොයි පුරවලා?
කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා !
මුස්ලිම් ඇමතිවරුන්ගෙන් කරූට සංදේශයක් !
පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී ඊයේ පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.

යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න
අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය
යුද්ධ හමුදා මුලස්ථානය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හමුදා නිල ඇඳුමින් පාර්ලිමේන්තුව අසලට අංක තහඩු නොමැති යතුරු පැදි වලින් හමුදාවක් කඩා පනී (VIDEO)
හමුදා නිල ඇඳුමින් පාර්ලිමේන්තුව අසලට අංක තහඩු නොමැති යතුරු පැදි වලින් හමුදාවක් කඩා පනී (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBzLZTgZ1VAarlNIsL3hIxEO6loQhEpoxNsE6nYwYoDMyb_vjOUwzYzIvlCbIYEGfpgwroR9gW2dG9YFev1_MtaMgmvM72anr8F_VBEeZ0QeVLp4UcGhPNtRNgarD0FlsJOOlGFqgcnsxTuR5IWXHotfo2YCV225SBXdnUjHIwOcB7LC51h-OUkybwxQ/w320-h199/Motorcycles-approaching-Parliament-in-military-uniform.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBzLZTgZ1VAarlNIsL3hIxEO6loQhEpoxNsE6nYwYoDMyb_vjOUwzYzIvlCbIYEGfpgwroR9gW2dG9YFev1_MtaMgmvM72anr8F_VBEeZ0QeVLp4UcGhPNtRNgarD0FlsJOOlGFqgcnsxTuR5IWXHotfo2YCV225SBXdnUjHIwOcB7LC51h-OUkybwxQ/s72-w320-c-h199/Motorcycles-approaching-Parliament-in-military-uniform.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/video_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/video_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy