දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා !
Homeප්‍රවෘත්ති

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා !

PropellerAds

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් ලෙස හඳුන්වමින් පිටස්තර පුද්ගලයන් හය දෙනකු, සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතාගේ අස්සන හොර...

දියවන්නාවට ගිය 18ක් රජගෙදරට යන තරගයට – හත් දෙනෙක්ම ඇමැති පට්ටම් දරලා
අලුත් ජනපති පත්වී තුන් මාසෙන් පරණ ආණ්ඩුව ඉවරයි
චන්ද‍්‍රිකා පිලේ මන්ත‍්‍රීන් 05ක් සජිත් ලගට.. අතට කෝටි 25යි.. ඇමතිකමයි
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් ලෙස හඳුන්වමින් පිටස්තර පුද්ගලයන් හය දෙනකු, සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතාගේ අස්සන හොරට යොදා කැනඩාවේ පැවැති ලෝක සංචාරක නියෝජිතයන්ගේ ප්‍රදර්ශනයකට සහභාගි කරවීමේ කූට ජාවාරමක් ගැන වාර්තා වේ. මෙසේ කැනඩාවට යවා ඇති අයගෙන් කිසිවකු ආපසු ශ්‍රී  ලංකාවට පැමිණ නැත.

දැනගන්නට ඇති අන්දමට කැනඩාවට යැවූ එක් අයකුගෙන් ලක්ෂ 30ත් 40ත් අතර මුදලක් ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වගකිවයුතු පුද්ගලයකු විසින් ලබාගෙන ඇති බවද කියයි.

වාර්තාවේ වන අන්දමට කැනඩාවේ ඔන්ටාරියෝ ඔටාවාහි 2019 මාර්තු 30 සහ 31 දිනවල “ඊඩඥ ඊපචමඥත ඒදඤ ඍචජචබඪධද ඉඩධඹ” නමැති සංචාරක උදාව ලෙස හැඳින්වෙන සංචාරක නියෝජිතයන්ගේ ප්‍රදර්ශනයට සහභාගි කරවීම සඳහා පිටස්තර හයදෙනා සහභාගි කරවා තිබෙන්නේ සංචාරක මණ්ඩලයේ සංචාරක ප්‍රවර්ධන නිලධාරීන්, ජේ‍යෂ්ඨ සංචාරක උපදේශක, සංචාරක උපදේශක යන තනතුරුවල සිටින අය වශයෙනි. ඔවුන් එම ප්‍රදර්ශනයට සහභාගි කරවන බව ඇමැතිවරයාගේ අස්සන හොරට යොදා ඇමැතිවරයාගේ නිල මුද්‍රාවද සහිත ලිපියකින් 2019 මාර්තු 08 වැනිදා කැනඩාවේ ඔටාවාහි රොබට් ප්ලේසර් (අධඡඥපබ ර්ථීතචරඥප, ර්ථීතචභඨඥප ඡ්යනධඵඪබඪධදඵ 255, ඛ්තඥථධදඵ ඒමඥපදභඥ ර්ණීබබචඹච, ර්ණීදබචමඪධ ඛ්චදචඤච යන ලිපිනයට දැනුම් දී තිබේ. මේ අතර එම ප්‍රදර්ශනයට සහභාගි වන අයට ඇතුළුවීමේ අවසර පත්‍ර වෙනුවෙන් 2019.03.01 දින කැනඩා ඩොලර් 1910ක මුදලක් අමාත්‍යාංශයේ යතුරුලියන්නියකගේ කේ‍රඩිට් කාඩ් පතකින් ගෙවා ඇත. එම මුදල් ගෙවීමට අදාළ ෆෝරමයට අනුමැතිය ලබාදී තිබෙන්නේ ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයායි. ඔහු සිය තනතුරට අදාළව මුද්‍රාවද එම ෆෝරමයට තබා තිබේ. පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන්නේ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙකි. මේ වංචාව පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට කීවේ මේ ක්‍රියාවට අදාළ ලියකියවිලි කැනඩාවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබී තිබෙන බවත්, එහි තිබෙන අස්සන තමාගේ නොවන බව ඇමැතිවරයා පැවැසූ අතර, මේ පිළිබඳව වහාම සී.අයි.ඩී.යට පැමිණිලි කරන ලෙස තමාට දැනුම්දුන් බවය, ඒ අනුව පසුගිය සිකුරාදා එම ලියකියවිලි සී.අයි.ඩී.යට භාරදීමට කටයුතු කළ බවත්ය. සංචාරක ප්‍රවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතාගෙන්  මේ ගැන විමසූ විට කීවේ තමා එවැනි ලිපියක් යවා හෝ එවැනි ලිපියකට අස්සන් තබා හෝ නැති බවයි.

මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා !
කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKFsysLR4phBNa_tzA_rM33nkDAhs7tE37er-bPUXWeV4g2RDBgkWATm3jCMl0tI35-2-85x7mPr4xMpmsSi0U77f0Eusdvdue1bhxcB8SIKDb7TZvkYzDMDdCqdR59BahmQBnpQe52vCh/s320/5ce902e67de2f_suitvase.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKFsysLR4phBNa_tzA_rM33nkDAhs7tE37er-bPUXWeV4g2RDBgkWATm3jCMl0tI35-2-85x7mPr4xMpmsSi0U77f0Eusdvdue1bhxcB8SIKDb7TZvkYzDMDdCqdR59BahmQBnpQe52vCh/s72-c/5ce902e67de2f_suitvase.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_911.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_911.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy