දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා" - සිසිර ජයකොඩි
Homeප්‍රවෘත්ති

"එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා" - සිසිර ජයකොඩි

PropellerAds

වෙන කවරදාටත් වඩා අද වන විට දේශපාලඥයා සමාජයේ ගැරහුම් ලබන තත්ත්වයට පත්ව ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ...

'රනිල් මාව නෙරපුවොත් මට යන්න වෙනවා'
'දෙසැම්බරයේ පුංචි ඡන්දය' - අගමැති කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට කියයි.
මහින්ද මෛත්‍රීට සහය දිය යුතුයි - 2020දී ජනපති අපේක්ෂකයා මෛත්‍රී
වෙන කවරදාටත් වඩා අද වන විට දේශපාලඥයා සමාජයේ ගැරහුම් ලබන තත්ත්වයට පත්ව ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නවක හා පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 175 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකපත්‍ර පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්.

මෙම උත්සවය නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවනාගාරයේ දී ඊයේ පැවැත්වුණා.

එහිදී ඔහු සදහන් කලේ

"උපකාරක පන්ති ගුරුවරයකු ලෙස එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා තියෙනවා."

"එදා මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ මට වැන්දා අද මේ ශිෂ්‍යයෝ ම ඇතැම් වෙලාවට මගෙන් අහනවා සර් මොකක්ද මේ කරගත්තේ කියලා."

"මට එදා යහමින් මිල මුදල් තිබුණා."

"නමුත් අද දේශපාලනයට ඇවිල්ලා මං ඒ දේවල් නැති කරගෙන තියෙනවා."

මෙහිදී සාමාන්‍ය සර්වාංග වෛද්‍යවරුන් 46 දෙනකුට ලියාපදිංචි සහතික පත්‍ර පිරිනැමුණු අතර අක්ෂි රෝග, කැඩුම් බිඳුම්, චර්ම රෝග, සර්ප විෂ, මානසික රෝග, ගෙඩි වණ, සහ දැවුම් පිළිස්සුම් ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් 129ක් සඳහා ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය පිරිනැමුණා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා" - සිසිර ජයකොඩි
"එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා" - සිසිර ජයකොඩි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiwuKNDRGjcN0EhZBal547DXNPBzlNKATAbwlzDP0raaK-8bBL2LUKeTos91Qez1fbwsu_slEBAvMQ5sDBBO_ZIcW-wnVJ9xN1MfIP5RevuB5oF6Zz95SHkbyEXqNXiywxXKXd62Eo9AUtPAdblP534NRcczOc9vvLYf1DevZMU7Rq9auy1IlR6UttnQ/s320/bc1cc90dc0b0299b01bbfb674482a4a057017e8e.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiwuKNDRGjcN0EhZBal547DXNPBzlNKATAbwlzDP0raaK-8bBL2LUKeTos91Qez1fbwsu_slEBAvMQ5sDBBO_ZIcW-wnVJ9xN1MfIP5RevuB5oF6Zz95SHkbyEXqNXiywxXKXd62Eo9AUtPAdblP534NRcczOc9vvLYf1DevZMU7Rq9auy1IlR6UttnQ/s72-c/bc1cc90dc0b0299b01bbfb674482a4a057017e8e.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy