දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩීසල් ප්‍රමාණවත් තව දින 4ටයි... අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා උග්‍රයි – ගම්මන්පිල මාධ්‍ය අමතයි (VIDEO)
Homeප්‍රවෘත්ති

ඩීසල් ප්‍රමාණවත් තව දින 4ටයි... අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා උග්‍රයි – ගම්මන්පිල මාධ්‍ය අමතයි (VIDEO)

PropellerAds

ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ශ්‍රී ලංකාව තුළ මේ ව...

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. ආයෝජකයෝ තවත් නොඑයි - Moody’s හා Standard and Poor’s එකවර කියයි
බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවෙයි – ගම්මන්පිල
දැන් හරි කියා අගමැති කිවුවා.. එහෙම හිතන්නෙ නොම්මර එකේ මෝඩයෙක් - ෆොන්සේකා
ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඩීසල් මෙටි්‍රක් ටොන් 22,000ක් මේ වන විට රට තුළ තිබෙන බවත් තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද (2) සවස පැමිණීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.

මේ වන විට රට තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ ජනතාව වෙනදාට වැඩි ප්‍රමාණයන්ගෙන් ඉන්ධන ලබාගැනීම නිසා බවත්, ඒ හේතුවෙන් දිනකට උපරිමය ලෙස ඩීසල් නිකුත් කරන්නේ මෙටි්‍රක් ටොන් 5,000ක් බවත් අමාත්‍යවරයා පැවසීය.

එම ප්‍රමාණය ඉදිරියේදී මෙටි්‍රක් ටොන් 3,000ක් දක්වා සීමා කිරීමට සිදුවන බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.

ඉන්දියානු ණය පහසුකම් නිසා මාරතු අග සිට සිට අප්‍රේල් අග දක්වා ඉන්ධන හා ඖෂධ ලබාගත හැකි බැවින් යම් සහන කාලයක් ලැබෙන නමුත් එම ණය වසරක් වැනි කාලයක් තුළ ගෙවීමට රජයට සිදුවන බව ඇමතිවරයා කීවේය.

ආණ්ඩුව ඉදිරිපත් වී ඉන්ධන ගෙන්වීමට සහනයක් ලබාදෙන්නේ හෝ තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නේත් නැතිනම් සහ බැංකුවලින් ණය ගන්නත් බැරිනම් ඉදිරියේදී අඛණ්ඩව තෙල් ගෙන්වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව කී ඇමතිවරයා එවැනි සහන නොමැතිව අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියාදෙන්නේ නම් තමන් එය ක්‍රියාත්මක කරන්නට සූදානම් බව ද කීවේය.

මේ සියල්ලට මුල ඩොලර් හිඟය බැවින් ණය පහසුකම් ගැනීම මෙන්ම අනවශ්‍ය ආනයනයන් සීමා කිරීම ද කළ යුතුයැයි කී ඇමතිවරයා පානීය ජලය, ඇපල් මිදි, ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළ යුතුව ඇතැයි ද පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩීසල් ප්‍රමාණවත් තව දින 4ටයි... අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා උග්‍රයි – ගම්මන්පිල මාධ්‍ය අමතයි (VIDEO)
ඩීසල් ප්‍රමාණවත් තව දින 4ටයි... අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා උග්‍රයි – ගම්මන්පිල මාධ්‍ය අමතයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhJdsrU35SCBWg9nT6tX978zszeEbhsbKgHMz4wu3Wl3abprzceaXwSqSkiF_ivKAFbKv8_WoBBQOexEnnGLrZ8g2oyysp1GBEuQqz4Du6flD9pVJ5Bnsu-fRPLMMUCy8ygMha-JnsQ35mGxSFzees2-MU0iMazhCJ_8fSSKretXBYXbz5XmqQqeRgEYA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhJdsrU35SCBWg9nT6tX978zszeEbhsbKgHMz4wu3Wl3abprzceaXwSqSkiF_ivKAFbKv8_WoBBQOexEnnGLrZ8g2oyysp1GBEuQqz4Du6flD9pVJ5Bnsu-fRPLMMUCy8ygMha-JnsQ35mGxSFzees2-MU0iMazhCJ_8fSSKretXBYXbz5XmqQqeRgEYA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/4-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/4-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy