ශ්රී ලංකාව තුල ආයෝජක විශ්වාසය තව දුරටත් විශාල ලෙස පහල යනු ඇතැයි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩිස්’ සදහන් කරයි. මෙවර ශ‍්‍ර...
ශ්රී ලංකාව තුල ආයෝජක විශ්වාසය තව දුරටත් විශාල ලෙස පහල යනු ඇතැයි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩිස්’ සදහන් කරයි.
මෙවර ශ‍්‍රී ලංකාව ගැන සිය ආර්ථික පුරෝකථනය විශාල ලෙස අඩු කරමින් අවධාරණය කර ඇත්තේ ණය නැවත ගෙවීම අඩපණ වනු ඇති බවටයි.
මේ අතර තවත් ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම් ආයතනයක් වන standard and poor’s විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත්තේ ‘සැලකිය යුතු අවදානමක් ඇති’ රටක් ලෙසයි.

COMMENTS