සිය නිවෙසට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තවත් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත. ඒ සිංහ...
සිය නිවෙසට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තවත් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ නිවසේ ආයුධ තොගයක් පැවතීම හේතුවෙනි.
ඒ අනුව වසර 7කට ආසන්න කාලයක් ඔහු සැකකරුවකු ලෙස සිරගතව සිටියේය.
මේ වනවිට නන්දිමාල් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයාය.

COMMENTS