මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් ස...
මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
රජය මේ වන තෙක් වෛරසය නිසි ලෙස හඳුනාගෙන නැති බවත් දැන් සිදු කරන ආකාරයට ලොක්ඩවුන් කිරීමෙන් කිසිදු ඵලක් නැති බවත් ඒ මහතා පවසයි.
දිනවල ඉන්දියාවේ පැතිරෙමින් යන මාරාන්තික කළු දිලිරී රෝගයද ලංකාවට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
COMMENTS