දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයක් හැටියට අපි යුතුකම ඉටු කළා, ඉන්දියාවේ මිනී පුච්චාගන්න බැරුව ඉන්නවා, මෙහේ එහෙම නෑ - රෝහිත
Homeප්‍රවෘත්ති

රජයක් හැටියට අපි යුතුකම ඉටු කළා, ඉන්දියාවේ මිනී පුච්චාගන්න බැරුව ඉන්නවා, මෙහේ එහෙම නෑ - රෝහිත

PropellerAds

කොවිඩ් මර්දනය සඳහා රජයක් වශයෙන් යුතුකම් සහ වගකීම් ඉටු කර ඇති බවත් ඉන්දියාවේ මළමිනී ආදාහනය කරගත නොහැකි තත්වයක් පැවතියත් ශ්‍රී ලංකාවේ එවන් ත...

හිටපු ඩීඅයිජී සරත්චන්ද්‍ර රිමාන්ඩ්
සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී
සනත් නන්දසිරිට ජනපතිගෙන් ලොකු පුටුවක්
කොවිඩ් මර්දනය සඳහා රජයක් වශයෙන් යුතුකම් සහ වගකීම් ඉටු කර ඇති බවත් ඉන්දියාවේ මළමිනී ආදාහනය කරගත නොහැකි තත්වයක් පැවතියත් ශ්‍රී ලංකාවේ එවන් තත්වයක් නොමැතිය යන්න සාපේක්ෂව බලා තේරුම්ගත යුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

"රජයක් හැටියට යුතුකම වගකීම ඉටු කළා. ඒ කරනකොට අඩුපාඩුකම් තියෙයි. එන්නත විදින්න ගියාම, ඒවගේම නිරෝධායනය කරන පවුල්වලට රුපියල් 5000ක රුපියල් 10000ක බඩුමල්ල බෙදන්න ගියාම, මේ වගේ තැන්වල ප්‍රශ්න ඇතිවෙයි. එන්නත් 1000ක් දෙනකොට 2000ක් ආවාම ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙම නොවී තියෙන්නෙ නෑ සභාපතිතුමනි. හැබැයි අපි රජයක් හැටියට යුතුකම සහ වගකීම ඉටු කළා. 

කොහොමද ඉන්දියාවෙ අද තත්වය ? ඔවුන්ගෙ මිනී ටික පුච්චාගන්න ඔවුන්ට ආදාහනාගාර නැති තත්වෙට අද පත්වෙලා. පාර දිගේ මිනී කඳන් ගොඩගැහෙනවා. ඉන්දියාවෙ මැතිවරණ වේදිකාව අපට පේනවා කොවිඩ් පරදවාගෙන ගිහිල්ලා තියෙන තත්වයක්. හැබැයි අපේ රටේ කිරිඇල්ල මන්ත්‍රීතුමාලා වගේ අයට තාම පුරුදු වෙලා නෑ ඔළුවෙ තියන කෙස් ටික පැහුණත් සාපේක්ෂව බලන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ලක්ෂන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ අදහසකට ප්‍රතිචාර දක්වමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයක් හැටියට අපි යුතුකම ඉටු කළා, ඉන්දියාවේ මිනී පුච්චාගන්න බැරුව ඉන්නවා, මෙහේ එහෙම නෑ - රෝහිත
රජයක් හැටියට අපි යුතුකම ඉටු කළා, ඉන්දියාවේ මිනී පුච්චාගන්න බැරුව ඉන්නවා, මෙහේ එහෙම නෑ - රෝහිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgB9GR2HA9w1e920hUJGGBtRDHSo7TeauGtxh1hBnsMEOnqTgd2C8InWZV6Ku-7yoIbONYogElrM_qPVFxvevaLMV6tTjxK79DAp0fN_YYyKdl6WNzsS3nIT62P095GoiARx3SYmvzRy3I/s320/rohi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgB9GR2HA9w1e920hUJGGBtRDHSo7TeauGtxh1hBnsMEOnqTgd2C8InWZV6Ku-7yoIbONYogElrM_qPVFxvevaLMV6tTjxK79DAp0fN_YYyKdl6WNzsS3nIT62P095GoiARx3SYmvzRy3I/s72-c/rohi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_375.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_375.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy