අද සිට ආණ්ඩුව නව ගමනක් ආරම්භ කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ගෙවුණු වසර 2ක කාලය කොරෝනා හේතුවෙන් වැයවුණු බව පෙන්වා දුන් අ...
අද සිට ආණ්ඩුව නව ගමනක් ආරම්භ කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ගෙවුණු වසර 2ක කාලය කොරෝනා හේතුවෙන් වැයවුණු බව පෙන්වා දුන් අගමැතිවරයා ඉදිරි තුන්වසර නව ජවයකින් ආණ්ඩුව නව ගමනක යෙදෙන බවද කියා සිටියේය.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදුජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
යහපාලන සමයේ බිඳවැටුනු ජාතික ආරක්ෂාව මෙන්ම සංස්කෘතික වටිනාකම් සිය දෙවසරක පාලන කාලය තුළ යළි ගොඩනැංවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

COMMENTS