ශ්‍රීලනිපයේ ඇතිව තිබෙන දේශපාලන වියවුල අවසන් කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර මුහුණට මුහුණ හමුවක...
ශ්රීලනිපය සමගි කිරීම සදහා වන සාකච්චාවන්ට එක් වන්නැයි බලවත් රටක් ද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වෙයි.
දෙපාර්ශවයේම මතය වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී අර්බුද විසදාගෙන ශ‍්‍රීලනිපය තනිව තරග කළහොත් විශාල ජයග්‍රහණ ගත හැකි බවයි.
COMMENTS