බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කණමදයෙක් ලෙස මත්පැන් බී තමන් මව මතක් කර බැන වැදුණු බව අපේ ජන බල පක්ෂයේ නාය...
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කණමදයෙක් ලෙස මත්පැන් බී තමන් මව මතක් කර බැන වැදුණු බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා සඳහන් කරයි.
එවන් අයට පක්ෂයේ මන්ත්‍රී ධූරය ලබා නොදෙන බවද ඔහු පැවසීය.
අතුරලියේ රතන හිමියන් ද පක්‍ෂයට හිමිවූ මන්ත්‍රී ධුර ඉල්ලා තමන්ට වැඳ වැටුණු බවද හෙතෙම සඳහන් කළේය.
මෙම පිරිස් හාමුදුරුවරුන් නොව තනිකර චීවරධාරීන් බවද ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

COMMENTS