ජ නාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට කැරට් අලයක් දී ඔහු නිහඬ කරවා ගෙන ඇති බව පාර්ලිමේන්...
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට කැරට් අලයක් දී ඔහු නිහඬ කරවා ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූ පසු ආරක්ෂක ඇමැති ධුරය සරත් ෆොන්සේකා මහතාට දෙන බවට කළ ප්‍රකාශයෙන් ෆොන්සේකා මහතා ප්‍රීතියෙන් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කිසිසේත්ම ආරක්ෂක ඇමතිධූරය වෙනත් කිසිවකුට ලබාදිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ව්‍යවස්ථානුකූලව ආරක්ෂක ඇමති ධූරයක් අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා ළඟ තබා ගත යුතු බවද කියා සිටියේය.
එනිසා කිසිසේත්ම සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඇමති වීමට ඉඩ නොලැබෙන බවත් ඔහුට ලබාදී ඇත්තේ කැරට් අලයක් පමණක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

COMMENTS