දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
භික්‍ෂුවකට පිහියෙන් ඇනීමක්… අකටයුතුකම් පුරෝගාමියා අරුන්දිකයි.. උඩුවේ හිමිගෙන් දැඩි ප‍්‍රහාරයක්!
Homeප්‍රවෘත්ති

භික්‍ෂුවකට පිහියෙන් ඇනීමක්… අකටයුතුකම් පුරෝගාමියා අරුන්දිකයි.. උඩුවේ හිමිගෙන් දැඩි ප‍්‍රහාරයක්!

PropellerAds

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට වඩා අරුන්දික ප්‍රනාන්දු මහතා සිය දහස් ගණනින් වැරදි කරන බව පූජ්‍ය උඩු...

පුංචි ජන්දයෙන් පසු පොහොට්ටුව පසුබෑමක - ලොකු අවුලක් ගැන කෙහෙළියගෙන් හෙළිදරව්වක්
ශෂින්ද්‍ර ඇතුළු 3 ක් විපක්ෂයට
කිලිනොච්චියේදී බිම් බෝම්බයක් පුපුරා යයි - සහන සේවකයා රෝහලට
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට වඩා අරුන්දික ප්‍රනාන්දු මහතා සිය දහස් ගණනින් වැරදි කරන බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.

පුත්තලම දිස්ත්‍රික්කයේ තරම් අපරාධ, වැරදි, අකටයුතුකම් සිදු වන වෙනත් දිස්ත්‍රික්කයක් මේ ශ්‍රී ලංකාවේ නැතැයිද උන්වහන්සේ කියා සිටිති.

මෙම සියලු අකටයුතුකම්වල පුරෝගාමියා වන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතා බව ද උන්වහන්සේ පැවසූහ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට පසුගිය සතියේ පිහියෙන් ඇනීමක් සිදුව ඇති බවත් නමුත් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් වලකා ඇති බව ද උන්වහන්සේ චෝදනා කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අහිමිව මෙම අදහස් පල කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: භික්‍ෂුවකට පිහියෙන් ඇනීමක්… අකටයුතුකම් පුරෝගාමියා අරුන්දිකයි.. උඩුවේ හිමිගෙන් දැඩි ප‍්‍රහාරයක්!
භික්‍ෂුවකට පිහියෙන් ඇනීමක්… අකටයුතුකම් පුරෝගාමියා අරුන්දිකයි.. උඩුවේ හිමිගෙන් දැඩි ප‍්‍රහාරයක්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgY5Y4-LYhEaxQFmEkNLOM7NwyaCaNqLHhmfVtHYj_2843DVZP6PZoDek7J23q_JElTodYT9weGu3PFmG6d_ZN-1mGhhEZz4GwlYaxmD0jBn-j6yxD8Jl4oWrDsLBF5tzrUr-6vsIT0VokO1mUonlQU-Zoyky14UbP0rp1lIVG5X3AHwW0X1ZupC9z01Q=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgY5Y4-LYhEaxQFmEkNLOM7NwyaCaNqLHhmfVtHYj_2843DVZP6PZoDek7J23q_JElTodYT9weGu3PFmG6d_ZN-1mGhhEZz4GwlYaxmD0jBn-j6yxD8Jl4oWrDsLBF5tzrUr-6vsIT0VokO1mUonlQU-Zoyky14UbP0rp1lIVG5X3AHwW0X1ZupC9z01Q=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy