දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට බේරගත්තෙ බැසිල්... අපි හොඳට කරලා ජන්දෙකට යනවා... බලමු සජිත්ට වෙන දේ! (VIDEO)
Homeප්‍රවෘත්ති

රට බේරගත්තෙ බැසිල්... අපි හොඳට කරලා ජන්දෙකට යනවා... බලමු සජිත්ට වෙන දේ! (VIDEO)

PropellerAds

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා නොසිටියේ නම් අද රට තිබෙන තැන කොහේදැයි කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. ජ...

ශ්‍රී ලංකන් අධ්‍යක්‍ෂවරුන් හය දෙනෙකු ඉල්ලා අස්‌වෙයි
කොස්ගොඩ සුජී අල්ලන්න ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක්
“පොහොට්ටුව“ සන්ධානයකට සැරසෙයි - මහින්දගෙන් තීරණයක්
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා නොසිටියේ නම් අද රට තිබෙන තැන කොහේදැයි කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ජනාධිපති අගමැති මුදල් ඇමති හොඳ පළපුරුදු අය බවත් ඔවුන් රට නිවැරදිව පාලනය කරමින් සිටින බව හෙතෙම පැවසීය.

ඉදිරි මැතිවරණයට යන්නේ හරියට කරලා බවත් එවිට විපක්ෂය සිටින තැන බලා ගත හැකි බවත් හෙතෙම කියා සිටී.

ගෙවුණු අවුරුදු දෙක යක්ශයාගේ අවුරුදු දෙක රජය මේ වන විට එය මර්දනය කර ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට බේරගත්තෙ බැසිල්... අපි හොඳට කරලා ජන්දෙකට යනවා... බලමු සජිත්ට වෙන දේ! (VIDEO)
රට බේරගත්තෙ බැසිල්... අපි හොඳට කරලා ජන්දෙකට යනවා... බලමු සජිත්ට වෙන දේ! (VIDEO)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgUAmeGRoUeHWFHq-VNPnpB21c3ie8peqJeFX6W0l7rYkF5NTG5XyEkfCRB5Sq-vKBOVDY7zEPsAhoVRA2vLKsWj6eTQZe7GzjKrRWYwZNggAQ33yCV8azYIJhSnG1zgUjN0SuNqnn69i8AEQN76UxAhMvNmC0SUDneAbOnz3piaYB718Ai4p1wRA0qWw=w320-h191
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgUAmeGRoUeHWFHq-VNPnpB21c3ie8peqJeFX6W0l7rYkF5NTG5XyEkfCRB5Sq-vKBOVDY7zEPsAhoVRA2vLKsWj6eTQZe7GzjKrRWYwZNggAQ33yCV8azYIJhSnG1zgUjN0SuNqnn69i8AEQN76UxAhMvNmC0SUDneAbOnz3piaYB718Ai4p1wRA0qWw=s72-w320-c-h191
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/video_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/video_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy