ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂවරුන් හය දෙනකු ඊයේ (24) තම ධුරවලින් ඉල්ලා අස්‌වී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂවරුන් හය දෙනකු ඊයේ (24) තම ධුරවලින් ඉල්ලා අස්‌වී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවලියට අනුව නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක් පත් කිරීම සඳහා ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්‌වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක් පත් කිරීමට නියමිතය.
COMMENTS