මෑ තකදී කැබිනට් ඇමැති ධූරවලින් ඉල්ලා අස්වන ලද මුස්ලිම් ඇමැතිවරු විසින් දරන ලද අමාත්‍යංශ සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් වැඩ බැලීම සදහා නිර්...
මෑතකදී කැබිනට් ඇමැති ධූරවලින් ඉල්ලා අස්වන ලද මුස්ලිම් ඇමැතිවරු විසින් දරන ලද අමාත්‍යංශ සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් වැඩ බැලීම සදහා නිර්දේශ කර යවන ලද නම් ලයිස්තුව ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ. ජනාධිපතිවරයා විසින් එම අමාත්‍යංශවලම සිටි රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් වශයෙන් පත් කර ඇත්තේ එජාපයේ නිර්දේශයෙන් තොරවයි.
රවුෆ් හකීම්, කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් යන ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවට එජාපය විසින් වැඩබලන ඇමතිවරඅන් ලෙස පත් කරන්නැයි නිර්දේශ කර යවා ඇත්තේ රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ය.
ජනාදිපතිවරයා විසින් එම ලයිස්තුව ප‍්‍රතික්‍ෂෙප කර ඉහත පත්කිරීම් කර ඇත්තේ තම බලතල අනුවයි.

COMMENTS