ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නීතිවිරෝධී බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. ඒ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නීතිවිරෝධී බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ විධායකය වෙනුවෙන් පාර්ලිමේන්තුවට වතකියන්නේ කැබිනට් මණ්ඩලය බවයි.
ජනාධිපතිවරයාද ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හා එය අනුගමනය කිරීමට බැඳී සිටින බවද පවසන ඇමතිවරයා තවදුරටත් කැබිනට් මණ්ඩලය නොපවත්වා සිටියහොත් ආණ්ඩුවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට නොහැකි වන නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුව ඇති බවද පැවසීය.
මේ අතර වාර්තා වන්නේ ජනාධිපති වරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කල හැකිය යන්න පිලිබදව එක්සත් ජාතික පක්ෂයේ යම් සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි.

COMMENTS