දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ!
Homeප්‍රවෘත්ති

එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ!

PropellerAds

යහපාලන රජය සමයේ නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය හිස් වූ අවස්ථාවක එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි ඉල්ලීම...

පුත්තලමේ දේශපාලකයන් නැතිව සෞඛ්‍ය බලධාරීන් හිතුමතේට එන්නත් ගහනවා - සනත් නිශාන්ත
UNP නායක රනිල් වික්‍රමසිංහ, JVP නායක අනුර කුමාර ළඟට දමයි !
"ගොන් ප්‍රශ්න අහන්න එපා" - සජීවී වැඩසටහනේ ප්‍රශ්න ඇසූ ප්‍රේක්ෂකයාට මන්ත්‍රී ඉඳුනිල් බැන වදී !
යහපාලන රජය සමයේ නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය හිස් වූ අවස්ථාවක එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී තිබිණි. සරත් ෆොන්සේකා මහතාද එම දිනවලදී ප්‍රකාශ කළේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානම් බවයි. කෙසේ නමුත් ඔහුට එම අමාත්‍ය ධුරය නොැලබිණි.

අම්බලන්ගොඩදී පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකදී, නීතිය හා සාමය අමාත්‍ය ධුරය අහිමි වීමට හේතුව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තමාට එම අමාත්‍ය තනතුර ලබාදීමට දැඩි විරෝධයක් දැක්වූ බවයි.

තමා නීතිය හා සාමය ඇමතිවරයා වූයේ නම් හිටපු ජනාධිපතිවරයා සිරගත කරන බව පවසන ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි. ‘එයාට ඇමතිකම දුන්නොත් එයා මුලින්ම කරන්නෙ මාව හිරේ දාන එක’ යැයි යහපාලන රජයේ මැති ඇමතිවරුන් සමග හිටපු ජනාධිපතිවරයා පවසා තිබූ බවද ෆොන්සේකා මහතා පවසනවා.

එවැනි සෘජු තීරණ නොගෙන රට නිවැරදි දිශාවට ගෙනගිය නොහැකි බවත්, යහපාලන ආණ්ඩුවට ගෙදර යාමට සිදු වූයේ ඒ නිසා බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ!
එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjucZsk1vClHPMmKElX6OREDLCma8dhS8hY4ux8QBtZPKdxK8ER45YnLlKZVsCin1oClDjSIH8aHrayNwbJ9Bt0N_3i7PJL9f9WOXvbM9uI4Vrig0flyjFcwxOrYNjVeswTrZeSLi8eM7DRMUTYj1WVlSO5VhAx7I8U4SkSavBSwai475PCEe7qz8SHZA=w320-h210
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjucZsk1vClHPMmKElX6OREDLCma8dhS8hY4ux8QBtZPKdxK8ER45YnLlKZVsCin1oClDjSIH8aHrayNwbJ9Bt0N_3i7PJL9f9WOXvbM9uI4Vrig0flyjFcwxOrYNjVeswTrZeSLi8eM7DRMUTYj1WVlSO5VhAx7I8U4SkSavBSwai475PCEe7qz8SHZA=s72-w320-c-h210
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_245.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_245.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy