දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!

PropellerAds

විවිධ උපක්‍රම යොදාගනිමින් මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය අසීරු අතට පෙරළෙද්දී විපක්ෂයේ ප්‍රබල පුද්ගලයන් උපයෝගී කරගනිමින් එම වෑයම අලුත් ...

හොරකම හොයන්න නම් අස්වෙන් - සතොසෙන් ඉල්ලා අස්වුණු ප්‍රධානියා ඇමැතිට අභියෝග කරයි
චීන සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට! සැලැස්ම ගැන චීනයේ දී ප්‍රකාශයක්!
නිරූපමා උත්තර නොදුන් ප‍්‍රශ්නාවලිිය ICIJ හෙලි කරයි.. සිංහල පරිවර්ථනය මෙන්න
විවිධ උපක්‍රම යොදාගනිමින් මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය අසීරු අතට පෙරළෙද්දී විපක්ෂයේ ප්‍රබල පුද්ගලයන් උපයෝගී කරගනිමින් එම වෑයම අලුත් වටයකින් ආරම්භ කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. 
ඒ සදහා විපක්ෂයේ ප්‍රබලම පුද්ගලයන් තිදෙනකු උපයෝගී කර ගැනීමට ආණ්ඩුවේ පිරිස් කටයුතු කොට ඇති බවද වාර්තා වේ.

මෙම දේශපාලන ගනුදෙනුව පසුපස ආණ්ඩුවේ ප්‍රබලයන්ට සමීප දේශපාලන ඩීල්වලටම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සිටින බවද වාර්තා වී තිබේ.

ඒ අනුව විපක්ෂයේ මෙම ප්‍රබලයන් තිදෙනා පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයන්ට සහාය දෙන ස්ථාවරයක පිහිටා මැතිවරණ අවශ්‍ය බවට හඩ නගන විපක්ෂයේ පිරිස්වල උද්යෝගය සහ ධෛර්යය හීන වන ආකාරයට අදහස් දක්වා ඇති බවක් වාර්තා වේ.

එහිදී මොවුන් තිදෙනා මැතිවරණ කල් දැමීමේ මෙහෙයුම පරාජය කිරීමට අධීකරණ ක්‍රියාමාර්ග ගන්නා පිරිස් සමග මෙන්ම ඊට එරෙහිව උද්ඝෝෂණ සැලසුම් කරමින් සිටින පිරිස් හමුවී ඒවා අඩපණ කරන ආකාරයෙන් සහ කඩාකප්පල් කරන ආකාරයෙන් අදහස් දක්වා ඇති බවට කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබේ.

මේ පිළිබද විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කළ සොයා බැලීමකදී මේ තිදෙනා ‘ජන්දෙ කොහොමත් කල් දානවා… ඔය දේවල් කරලා වැඩක් නෑ…’ යනුවෙන් මෙම පාර්ශ්ව සමග අදහස් දක්වා ඇති බවක්ද අනාවරණය වී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!
ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg29CRx42N7xikFlaf1n6Do6LfsfCQIWUR1aJB-4Z0wSz9EPxhp2xNint-VJnZ6xEeqR1_fnmjB7fh5-91cjEwUI_Bn_-pnc5RSvAP2yeokPnMUZEQTCg3viScviUYP19P6NtAJpzBJpnqllEix88wuEiGc1F3026jMOZBsen-YodMccJ7itHiI5DLCRQ/s320/unknown.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg29CRx42N7xikFlaf1n6Do6LfsfCQIWUR1aJB-4Z0wSz9EPxhp2xNint-VJnZ6xEeqR1_fnmjB7fh5-91cjEwUI_Bn_-pnc5RSvAP2yeokPnMUZEQTCg3viScviUYP19P6NtAJpzBJpnqllEix88wuEiGc1F3026jMOZBsen-YodMccJ7itHiI5DLCRQ/s72-c/unknown.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_251.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_251.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy