දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමැති මණ්ඩලයේ 60%ක වෙනසක්! ජනපති කැබිනට් කුට්ටම අනන්න යන්නේ මෙහෙමයි! ගැලවෙන ඇමැති තනතුරු මෙන්න!
Homeප්‍රවෘත්ති

ඇමැති මණ්ඩලයේ 60%ක වෙනසක්! ජනපති කැබිනට් කුට්ටම අනන්න යන්නේ මෙහෙමයි! ගැලවෙන ඇමැති තනතුරු මෙන්න!

PropellerAds

ඉදිරි දින කිහිපය ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ විශාල වෙනසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය ‌කොට ඇත.ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ 60%ක පමණ ...

මඩ නෑ.. වැඩ විතරයි.. තරුණ දෑතින් ඩොලර් බිලියන ගණන් උපයන සැලැස්ම ගෝටා හෙලි කරයි
සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්‍ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා - සුජීව සේනසිංහ
ඇවන්ට්ගාඩ් සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
ඉදිරි දින කිහිපය ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ විශාල වෙනසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය ‌කොට ඇත.ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ 60%ක පමණ සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙහිදී අලුතින් කැබිනට් මණ්ඩලයට කිසිවකුත් ඇතුළත් නොවනු ඇති අතර දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් අතරම අමාත්‍යංශ ‌මාරුවීමක් සිදුවනු ඇති බව පැවසේ.

එහිදී දැනට ආන්දෝලනයට තුඩු දී ඇති කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුගේම අමාත්‍ය ධූර වෙනසකට ලක්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.

එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හිස්වූ අමාත්‍ය ධුරයද පිරවෙනු ඇති අතර අලුතින් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු පත්කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැති මණ්ඩලයේ 60%ක වෙනසක්! ජනපති කැබිනට් කුට්ටම අනන්න යන්නේ මෙහෙමයි! ගැලවෙන ඇමැති තනතුරු මෙන්න!
ඇමැති මණ්ඩලයේ 60%ක වෙනසක්! ජනපති කැබිනට් කුට්ටම අනන්න යන්නේ මෙහෙමයි! ගැලවෙන ඇමැති තනතුරු මෙන්න!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjNeAEJOeDa5FYk3pBIm9WyzZD8d-qqaQaIYH001vNe1hGcYFzhU3T1eTxu6-skG6sKORIddqOgKDXTNm1j_W1-Ge084mvdmxGXD7JVXWjd3fNhk9mo8C7fl51PZH7-pWUzsw69goDAcCJ1hcrtQ2J5X9ch9QTgbDkxfudNfDObsUb6YAQILEyRKSPpwg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjNeAEJOeDa5FYk3pBIm9WyzZD8d-qqaQaIYH001vNe1hGcYFzhU3T1eTxu6-skG6sKORIddqOgKDXTNm1j_W1-Ge084mvdmxGXD7JVXWjd3fNhk9mo8C7fl51PZH7-pWUzsw69goDAcCJ1hcrtQ2J5X9ch9QTgbDkxfudNfDObsUb6YAQILEyRKSPpwg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy