ජනතාවට අඩු මිලට සහල් සැපයූ අතිශය සාර්ථක ව්‍යාපාරයක් වූ ශක්ති සහල් ව්‍යාපාරය විනාශ කිරීම පසුපස මහාපරිමාණ මෝල් හිමියන් සහ ජනාධිපති කාර්යාලයේ...
ජනතාවට අඩු මිලට සහල් සැපයූ අතිශය සාර්ථක ව්‍යාපාරයක් වූ ශක්ති සහල් ව්‍යාපාරය විනාශ කිරීම පසුපස මහාපරිමාණ මෝල් හිමියන් සහ ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සිටින බව එහි හිටපු සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.
එවකදී සහල් ව්‍යාපාරය ආරම්භ කොට මාස 2ක් ඇතුළත ඩඩ්ලි සිරිසේන මහතා තමන් ඉවර කරන බව ප්‍රසිද්ධියේ පැවසූ බව ඒ මහතා කීය.
මේ වනවිට අලුතින් හදන මෝල් 5 පසුපස ජනාධිපතිවරයාගේ හිතවතුන් සිටින බවද පෙරේරා මහතා කියා සිටියේය.

COMMENTS