දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් මුහුණු රැසක් සමග ඉදිරි මාස හය තුළ ශ්‍රීලනිපයෙන් දැවැන්ත පිම්මක්
Homeප්‍රවෘත්ති

අලුත් මුහුණු රැසක් සමග ඉදිරි මාස හය තුළ ශ්‍රීලනිපයෙන් දැවැන්ත පිම්මක්

PropellerAds

රටේ දේශපාලනයෙහි නියුතු අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් රටේ අ...

චන්ද‍්‍රිකාට ලොකුම දඬුවම අද දෙයි.. ශ‍්‍රීපනිප සාමාජිකත්වයෙන්, අනුශාසකත්වයෙන් පන්නා දමයි
සුප‍්‍රකට සුමධුර ධර්ම දේශක හිමියන් මාරාන්තික උපවාසයක් අරඹති… ඇමරිකා ගිවිසුම අහෝසි නොකලොත් නොනැගිටින බව කියයි…
sajith premadasa and hareen pranandu
රටේ දේශපාලනයෙහි නියුතු අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් රටේ අනාගතය සඳහා ක්‍රියා කළයුතු අවස්ථාවක් එළඹ ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ඉතාමත්ම කාර්යක්ෂමව සහ වේගවත්ව මේ දිනවල පක්ෂයේ සංවිධාන කටයුතු දිවයින පුරා කරගෙන යන වෙලාවක්. අපි අලුත් සංවිධායකවරුන් පත් කරලා, අලුත් මුහුණු රාශියක් සංවිධායකවරුන් වශයෙන් පත්වීම් ලබාදීලා මේ වසරේ අපි මේ වනවිට ආරම්භ කරලා තිබෙන වැඩපිළිවෙල අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස හයක වගේ කාලය තුළ ලංකාවේ ප්‍රබලතම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රීලනිපය ගොඩනඟන්න. 

ඒ වගේම රටේ තිබෙන ප්‍රශ්න වලදී ආර්ථික අර්බුදය වෙන්න පුළුවන්, වෙනත් ඔබ සඳහන් කළා වගේම පොහොරද, ගෑස්ද, බඩුමිලද, ආහාරද මේ කියන සියලුම ප්‍රශ්න ගත්විට මම හිතන්නෙ අද අපි කිසිම කෙනෙක් ඇඟ බේරාගන්නෙ නැතුව, එකිනෙකාට ඇඟිල්ල දික්කරන්නෙ නැතුව රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළයුතු වෙනවා. ඒක නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෙ, මේ රටේ දේශපාලනය කරන අය බොහෝ පිරිස් ඉන්නවා, ඒ අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් අපි රටේ අනාගතය සඳහා විශේෂයෙන්ම ක්‍රියා කළයුතු අවස්ථාවක් විදියටයි මම මේක දකින්නෙ" 

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් මුහුණු රැසක් සමග ඉදිරි මාස හය තුළ ශ්‍රීලනිපයෙන් දැවැන්ත පිම්මක්
අලුත් මුහුණු රැසක් සමග ඉදිරි මාස හය තුළ ශ්‍රීලනිපයෙන් දැවැන්ත පිම්මක්
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiZliDUhiNuzs-ED5EpxjOLhpgtbnB_Ljis90DL8hWUNM_WhxZAIoose75LbfKnIASrcfc5eUUU9UoPD424gZXslOwB1QfA2qhT3VgZRyeqUMdpqx3llQGdc6dp-uxS-hriMljt-3gKskPqko3owr6SzUcpk4pi5Vx8hlb2UpWA4YEgZIaDx9_jbDt28A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiZliDUhiNuzs-ED5EpxjOLhpgtbnB_Ljis90DL8hWUNM_WhxZAIoose75LbfKnIASrcfc5eUUU9UoPD424gZXslOwB1QfA2qhT3VgZRyeqUMdpqx3llQGdc6dp-uxS-hriMljt-3gKskPqko3owr6SzUcpk4pi5Vx8hlb2UpWA4YEgZIaDx9_jbDt28A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy