දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට බේරුවල නගරාධිපති කනට ගහලා…
Homeප්‍රවෘත්ති

පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට බේරුවල නගරාධිපති කනට ගහලා…

PropellerAds

බේරුවල නගරාධිපති අල්හාජ් මසාහිම් මොහොමඩ් තමන්ගේ කන ප්‍රදේශයට පහර දුන් බව පවසමින් 18 හැවිරිදි තරුණයකු ඊයේ (16) බේරුවල පොලිසියට පැමිණිල්ලක් ...

ආණ්ඩුව වැරදි පාරෙ යනව නං ජනාධිපති ඒක බලාගනී - විජයමුනි සොයිසා
ශිරන්තිගේ 2020 ප්‍රචාරක ව්‍යාපාරය CIDය ඉදිරිපිටින් ඇරඹේ
අයියන්ඩිය බිය නොවන්න, FCID යන සැටි මම පෙන්වමි !
බේරුවල නගරාධිපති අල්හාජ් මසාහිම් මොහොමඩ් තමන්ගේ කන ප්‍රදේශයට පහර දුන් බව පවසමින් 18 හැවිරිදි තරුණයකු ඊයේ (16) බේරුවල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

බේරුවල දිනගොඩ ප්‍රදේශයේ මාර්ගය අසළ කුඩා ලොරි රථයක එළවළු සහ පළතුරු වෙළඳාමේ යෙදෙන අවස්ථාවේදී කැබ් රථයකින් පැමිණි නගරාධිපති අනවසර වෙළඳාමක් යැයි පවසමින් තරුණයාට බැන වැදී ඇත. එම අවස්ථාවේ තරුණයා හා නගරාධිපති අතර බහින්බස් වීමක් සිදුව තිබේ. එම බහින්බස්වීම දුරදිගයාමෙන් අනතුරුව ඇතිවූ උණුසුම්කාරී තත්වය තුළ නගරාධපිති අවස්ථා දෙකකදී තම කනට පහර දුන් බව තරුණයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

බහින්බස් වීම සිදුවන අවස්ථාවේදී තරුණයා වෙළදාම් කරන රථයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ඇති අතර නගරාධිපතිවරයා තරුණයාගේ කනට පහර දෙන අවස්ථාවේදී එම කාන්තාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කර ඇතැයිද පොලීසිය කියයි.

සිද්ධිය සැලවූ වහාම බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දෙපාර්ශ්වයම පොලිසියට කැඳ වීමට පියවර ගත් බවද පැවසේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට බේරුවල නගරාධිපති කනට ගහලා…
පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට බේරුවල නගරාධිපති කනට ගහලා…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjxNYJFqMFiMw0yA1vOBG0ajLE2vTT5PnKe48cTS50GEv3UyTLurPEKgc9HhWsKTebjtSvMgG2oeYUP5JlEhk1SvJjmPPmAAxvcwURTvBAG7meFTV2rbZhkfnjQX2h41MPdTGAkFCrf5zKorqRwN_NLuTsL3r7Ha51sB3iHvENYQwYtbNKoSemf5tYPHA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjxNYJFqMFiMw0yA1vOBG0ajLE2vTT5PnKe48cTS50GEv3UyTLurPEKgc9HhWsKTebjtSvMgG2oeYUP5JlEhk1SvJjmPPmAAxvcwURTvBAG7meFTV2rbZhkfnjQX2h41MPdTGAkFCrf5zKorqRwN_NLuTsL3r7Ha51sB3iHvENYQwYtbNKoSemf5tYPHA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_382.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_382.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy