හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු පිරිසක් නොච්චියාගම සිට කොළඹට පැමිණීමේදී අතරමගදී පොලිසිය විසින් නවතා තිබුනා. එහිදී තමන්ව නැවතූ හේතුව...
හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු පිරිසක් නොච්චියාගම සිට කොළඹට පැමිණීමේදී අතරමගදී පොලිසිය විසින් නවතා තිබුනා.
සෞඛ්‍ය නිර්දේශ කඩකරමින් කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයක් සඳහා යන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලීසිය දැනුම්දීමෙන් අනතුරුව මහා මාර්ගයේ ගමන් කළ බස් රථයක් නවතා එයද පරික්ෂා කර බලන ලෙස එහිදී එම පිරිස පොලිසියට පවසා සිටියා.
අනතුරුව තමන් ගමන් කරන්නේ කැලණි විහාරය වන්දනා කිරීමට බවත් එමනිසා තමන්ට යාමට දෙන ලෙසත් එම පිරිස පොලිසියට පවසා සිටියා.

COMMENTS