එ ක්සත් ජාතික පක්ෂ වත්තල ආසන සංවිධායක ජෝන් අමරතුංග දේශපාලම්නයෙන් සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. තරුණ පරපුරට දේශපාලනය සඳහා අවතීර්ණ ...
එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන සංවිධායක ජෝන් අමරතුංග දේශපාලම්නයෙන් සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
තරුණ පරපුරට දේශපාලනය සඳහා අවතීර්ණ වීමට අවකාශ සැලසීම මීට හේතුව වී ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ පිලිබන්දව තවමත් නිල නිවේදනයක් ලබාදී නොමැති බව සඳහන්.

තරුණ පරපුරට දේශපාලනය සඳහා අවතීර්ණ වීමට අවකාශ සැලසීම මීට හේතුව වී ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ පිලිබන්දව තවමත් නිල නිවේදනයක් ලබාදී නොමැති බව සඳහන්.

COMMENTS