දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !
Homeප්‍රවෘත්ති

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

PropellerAds

කො ටි ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් මියගියවුන් සිහිපත් කිරීම සදහා පවත්වන ‘මහවිරු දින‘ සැමරුම් උත්සව ඊයේ දිනයේ උතුරේ ස්ථාන කිහිපයකදී පවත්වා තිබෙ...

අන්තරේ - මහින්ද පිලේ දිනේෂ් සමග විශේෂ සාකච්ඡාවක 
බැඳුම්කරයෙන් මිලදී ගත් දේපළ රජයට පවරා ගැනීමට යයි
බැඳුම්කර විවාදයට මහින්ද ඇවිත් නෑ
කොටි ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් මියගියවුන් සිහිපත් කිරීම සදහා පවත්වන ‘මහවිරු දින‘ සැමරුම් උත්සව ඊයේ දිනයේ උතුරේ ස්ථාන කිහිපයකදී පවත්වා තිබෙනවා.

යුද්ධයෙන් මියගියවුන් සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාපනය කර තිබෙන ස්මාරකය අසලදී ද විශ්ව විද්‍යාල සිසුන් 50කගේ පමණ සහභාගීත්වයෙන් සැමරුමක් පවත්වා තිබෙන්නේ පාලනාධිකාරියේ ද තහනම නොතකමින්.

ඉකුත් වසරේදී උතුරු නැගෙනහිර පුරා උත්කර්ෂවත් අන්දමින් මහවිරු සැමරුම් පැවැත්වුණු අතර මෙවර ඒ සදහා වැඩි උනන්දුවක් දක්නට නොලැබුණු බවයි ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම පෙර වසරවල ඇතැම් ස්ථානවලදී එල්.ටී.ටී.ඊ ලාංඡන හා කොඩි ප්‍රදර්ශනය කර තිබුණද මෙවර කොටින්ගේ ජාතික පුෂ්පය ලෙස නම් කර තිබූ නියගලා මල් පමණක් සැමරුම් සදහා භාවිත කර තිබිණි.

කෙසේ වෙතත් මෙරට තහනම් ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නම, ලාංඡණ භාවිතා කරමින් සැමරුම් පැවැත්වීම නීතියෙන් තහනම් වන අතර, මියගිය පුද්ගලයන් සැමරීම සදහා නීතියෙන් තහනමක් නැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !
කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsm1xn6DXb6ow5P4AI9Bij8tPPhC4l3xoIHQZpTzcKIvGmalCRe8ABoaPqO9C_HBkFb8D3qn_t7GVCXgXwmbujUO8JTeRvyXU_XIgX3wOo6pGmf-aicci4nm-Spgfb2q3119q4VjQcl-lt/s320/jffna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsm1xn6DXb6ow5P4AI9Bij8tPPhC4l3xoIHQZpTzcKIvGmalCRe8ABoaPqO9C_HBkFb8D3qn_t7GVCXgXwmbujUO8JTeRvyXU_XIgX3wOo6pGmf-aicci4nm-Spgfb2q3119q4VjQcl-lt/s72-c/jffna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_413.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_413.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy