වසර 17ක කාලයක් තුළ තමන් දුටු දූෂිත පාර්ලිමේන්තුව මෙය බවට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයට පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ම...
වසර 17ක කාලයක් තුළ තමන් දුටු දූෂිත පාර්ලිමේන්තුව මෙය බවට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයට පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පිළිතුරු ලබා දුන්නේය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම ප්‍රකාශ වැඩි බරක් තැබිය යුතු නැති ග්‍රාම්‍ය ප්‍රකාශ ලෙසටය.
මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කෙසේවෙතත් දයාසිරි අමාත්‍යවරයා පිළිබදව ගැටලුවක් ඇති බව කී කාරියවසම් මහතා ආණ්ඩුුුවේ ඇමැතිකම් දරමින් ආණ්ඩුවේ නිලනිවාසවල සිටිමින් ආණ්ඩුවේ නිල රථ භාවිතා කරමින් අමාත්‍යවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවද කීය.

COMMENTS