දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්.
Homeප්‍රවෘත්ති

නාමල් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්.

PropellerAds

තමා අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ආණ්ඩුවට එරෙහිව කට...

මාස ගාණක් මහන්සි වෙලා ඥානසාර හිමියන් හදපු ‘එක රටක්-එක නීතියක්’ වාර්තාව කුණු කූඩෙට!
ගාළු මුවදොරින් ගියත් අරගලය ජනතාවගේ හිතේ තියෙනවා... ප‍්‍රතිඵල ලගදීම බලන්න පුළුවන් - ෆොන්සේකා
රන්ජන්ට නිදහස දෙන්න පොරොන්දුවක් ඉල්ලයි!

තමා අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන දේශපාලඥයින් සිරගතකිරීමේ උත්සාහයක් පවතින බවයි.

මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතාට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙරේදා (18) අවධාරණය කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණ.

එම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මේ බව සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය15දා මූල්‍ය අපරාධ කොට්ඨාශය තුලදී තමන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳව උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතා පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ක්‍රිස් ගනුදෙනුව :

ඉන්දීය ක්‍රිස් සමාගමේ රුපියල් මිලියන 70ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙන අතර, මන්ත්‍රීවරයා මෙලෙස බැණ වැදී ඇත්තේ එම විමර්ශන සිදු කරන උප පොලිස් පරීක්ෂකවරයාටය.

සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බරපතල වරදක් සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්.
නාමල් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්.
http://ift.tt/2uWXSBm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_427.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_427.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy