දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩොලරුත් නෑ... බඩුත් නෑ... ගම්මන්පිලගෙන් අමුතු කතාවක්!
Homeප්‍රවෘත්ති

ඩොලරුත් නෑ... බඩුත් නෑ... ගම්මන්පිලගෙන් අමුතු කතාවක්!

PropellerAds

විදේශ විනිමය අර්බුදය විසෙඳන තුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ...

නාවුක භටයන් දහසකට කොරෝනා වැලදීමේ අවදානමක්.. වැලිසර සෙබළුන් දහසක් නිරෝධායනයට යොමු කෙරේ !
පක්‍ෂය හැර නොයන බවට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ගෙන් අත්සන් ගනී
යුද ජයග‍්‍රහණය සැමරිය යුතු නෑ.. කොටි කියන්නෙත් අපේ තරුණයෝ - මංගල
විදේශ විනිමය අර්බුදය විසෙඳන තුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය දීර්ඝ කාලීන විසඳුම් සොයන බවත් කෙටිකාලීන විදේශ ණය ලබාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසන්නට සිදු වුයේ කොමිස් වලට ඉන්ධන ලබා ගත් නිසා බවට විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ යැයිද කී අමාත්‍යවරයා අඩු මිලට ඉන්ධන ලබා දෙන සැපයුම්කරුවෙකු සිටින්නේ නම් ඉදිරිපත් කරන්නැයි ආරාධනා කරන බවද කීය.

එවැන්නෙකු ඉදිරිපත් කරන්නේ නම් ඔහුගෙන් ඉන්ධන ලබා ගැනීමට සූදානම් බවත් එසේ නැතිනම් විපක්ෂ නායකවරයා බොරු කීම ගැන ජාතියෙන් සමාව යුතු ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කරන ලදී.

අද වන විට ගෑස් ඇතුළු යම් යම් ආනයන භාණ්ඩවල හිගයක් ඇතිව තිබෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන් යැයිද කී අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම අඩුවීම මත ආනයන සීමා කරන්නට වී ඇතැයිද පැවසීය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොලරුත් නෑ... බඩුත් නෑ... ගම්මන්පිලගෙන් අමුතු කතාවක්!
ඩොලරුත් නෑ... බඩුත් නෑ... ගම්මන්පිලගෙන් අමුතු කතාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTMPBjAXVsK-A-VTY5-WPEFW_5uvi6D0iMeKBjE_usEYn-9we1IuznA6ZDTM3NHMYXjn7KdFiO7AeUIcE9YYC_Vs-pxcX6TC1fQ1-yahcwwkOfxOrxmtdXTA1S0qnjBRLciwAqTh6csHuX/s320/udaya-gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTMPBjAXVsK-A-VTY5-WPEFW_5uvi6D0iMeKBjE_usEYn-9we1IuznA6ZDTM3NHMYXjn7KdFiO7AeUIcE9YYC_Vs-pxcX6TC1fQ1-yahcwwkOfxOrxmtdXTA1S0qnjBRLciwAqTh6csHuX/s72-c/udaya-gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_875.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_875.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy