කො ටි සංවිධානය පරදා ශ්‍රී ලංකා හමුදාව ලබාගත් ජයග්‍රහණය සැමරිය යුතු ජයග්‍රහණයක් නොවන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි. එම සිවිල්...
කොටි සංවිධානය පරදා ශ්‍රී ලංකා හමුදාව ලබාගත් ජයග්‍රහණය සැමරිය යුතු ජයග්‍රහණයක් නොවන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
එම සිවිල් යුද්ධයේදී දෙපාර්ශවයෙන්ම මිය ගියේ ශ්‍රී ලාංකිකයන් බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකා හමුදාවෙන් මිය ගියේද ශ්‍රී ලාංකිකයන් බවත් ප්‍රභාකරන් වෙනුවෙන් මියගියේද ශ්‍රී ලාංකිකයන් බවත් ඔහු පැවසීය.
එනිසා එම ජයග්‍රහණය සැමරීම වෙනුවට පාඩම් ඉගෙන ගත යුතු බවද ඔහු පැවසුවේය.
පසුගිය ජනාධිපතිවරණයේදී සිදුකරන ලද බවට චෝදනා එල්ල වන රාජ්‍ය මුදල් අවභාවිතාවක් ගැන රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත මේ බව පැවසීය.

COMMENTS