දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..
Homeප්‍රවෘත්ති

ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..

PropellerAds

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමේ දී තමන් සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගැටුමක් සිදු නොවූ බව සෞඛ්‍ය ඇමැති කෙහෙළි...

ලබන ජනවාරි වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාවි - ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි
ආණ්ඩුව ගහපු තොරණේ චිත්‍ර තැනින් තැන... කතාවයි චිත්‍රයි ගැලපෙන්නේ නෑ... කාටවත් තේරෙන්නෙත් නෑ - ඇල්ලේ හිමිගෙන් දැඩි ප්‍රහාරයක් (video)
රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා - නාගානන්ද උසාවි යයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමේ දී තමන් සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගැටුමක් සිදු නොවූ බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

පනතට අනුව එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බවද පැවසූ ඔහු අදාළ නිලධාරියා පත්කිරීම් ලිපිය අත්සන් කර බාර දුන්නේ තම අත්සනින් බවද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය පැවති මාධ්‍ය හමුවකදී ”අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා යැයි පැහැදිළිව කියන බව” පැවසූ ඔහු මෙසේද සඳහන් කළේය.

”එම පුරප්පාඩුව ඇති වූ අවස්ථාවේදී කැඳවීම් වගයක් කරලා තිබුණා. යම්කිසි විදියේ තෝරාගැනීමක් තාවකාලිකව ඉදිරිපත් වුණා. ඒක විශ්ලේෂණය කළ විට ඒ වෙලාවේ ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා ඒ සුදුසුයි කියන නිලධාරියාගේ සුදුසුකම්වල යම්කිසි විදියක අඩුවක් පෙන්නුම් කළාට පසුව මේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා. මම ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා. අපි එකඟතාවයක් එක්ක ඒ සුදුසුකම් සියල්ල තියෙන කෙනෙක් පත්කිරීමට අපි තීන්දු කළා.

ඒ විෂය සම්බන්ධව යම් යම් සුදුසුකම් තිබෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මණ්ඩලය සහ ඇමතිවරයාගේ එකඟතාවයත් ඇතිව පත්කිරීමයි එහි තියෙන්නේ. එහි සඳහන් වෙනවා කෙසේ වෙතත් ඇමතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැදී සිටිනවා කියලා. යම් පරස්පරයක් තිබුණා ඒක මම නතර කළා”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..
ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuN4h-pBXnaRwMiN8sTnVOl429e1nBR22F-8hyphenhyphenxgwIHlmOQl1tKX59Q5SVk8WkJ664Wfau32w1qcwiHxVLky9LBQFNcG1DPj4jwhAiGk8jRDUwGCAsapsqlv7Uo2rO229U1kORagL3407l/s320/gota-kehel.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuN4h-pBXnaRwMiN8sTnVOl429e1nBR22F-8hyphenhyphenxgwIHlmOQl1tKX59Q5SVk8WkJ664Wfau32w1qcwiHxVLky9LBQFNcG1DPj4jwhAiGk8jRDUwGCAsapsqlv7Uo2rO229U1kORagL3407l/s72-c/gota-kehel.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_798.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_798.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy