දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා - ජනාධිපති ලේකම්
Homeප්‍රවෘත්ති

ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා - ජනාධිපති ලේකම්

PropellerAds

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩිය...

ජෙරම්ගේ මීගමුවේ ‘මිරකල් ඩෝම්’ දේව මෙහෙයන් යලි ක‍්‍රියාත්මකයි
“අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ අලුත් නීති පාර්ලිමේන්තුවට!
දැන් ජනාධිපතිතුමා පරීක්ෂණයක් කරනවලු! හේතු හොයන්න එපා! හොඳ රටක් හදාගන්නේ කොහොමද කියලා හොයලා බලන්න - අජාන් හිමිගෙන් ජනාධිපතිතුමාට පණිවුඩයක් (VIDEO)
ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වනවිටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්ර සඳහන් කර ඇත.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය ධාවනය කරවන ක්‍රියාකාරකම් කිහිපයක් දැනටමත් බිඳවැටී ඇති පසුබිමක ශ්‍රි ලංකාවට නරක කලදසවක් උදා වී ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ප්‍රධාන පෙළේ ජර්මානු සන්නාම ශ්‍රි ලංකාවට ගෙන්වීම පිළිබඳව පැවති උත්සවයකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වා ඇති හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයකුද වන ආචාර්ය පී.බී ජයසුන්දර පවසන්නේ තම ජීවිත කාලය තුළ මෙවැනි අසීරු ආර්ථිකමය අවදියකට මුහුණ දී නොමැති බවය.

“කලින් රටේ වෙළඳ ශේෂය මීට පෙර වඩා හොඳ මට්ටමක පැවතුණා. සීමා පැනවීමට පෙර රට අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කරමින් සිටියා. ලෝකයේ නැව් සහ භාණ්ඩ මිල දැන් ඉහළ ගිහින්. සංචාරක හා විදේශ ප්‍රේෂණ එන විට වෙළෙඳ හිඟය මසකට ඩොලර් බිලියන 10ක් වෙලා. අද වන විට රට ඩොලර් බිලියන 4ක ණය බරකට කොටුවී සිටිනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට අතීතයේ සිය වගකීම් ඉටුකිරීමේ දුෂ්කරතා නොතිබූ බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා 2020 දී ක්‍රියාත්මක කළ වෙළෙඳ සීමා හේතුවෙන් බොහෝ දෙනෙකුට අපහසුතා ඇතිවු බවද පැවසීය.

– newswallet උපුටා ගැනීමකි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා - ජනාධිපති ලේකම්
ආර්ථිකය නරකම අඩියේ.. නොසිතන ලෙස දරුණු වේවි.. නරක කලක් උදා වෙලා - ජනාධිපති ලේකම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiztLjxELJkmnIiAl038fRmBWvBvc_QOUY4l3da5Ekuf9Y6oQqKDmcmnqjGCgsDlLLYiq2T39Fi5WHxeWCdPaohtGCF898SeVtuUXfe4-cvZouN_cnkDpP2IfR9nmJVEq4MSB2iK1mhGZSo/s320/pb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiztLjxELJkmnIiAl038fRmBWvBvc_QOUY4l3da5Ekuf9Y6oQqKDmcmnqjGCgsDlLLYiq2T39Fi5WHxeWCdPaohtGCF898SeVtuUXfe4-cvZouN_cnkDpP2IfR9nmJVEq4MSB2iK1mhGZSo/s72-c/pb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_677.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_677.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy