ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විස්සක තිහක හමුදා උප කණ්ඩයක් පාලන කළ හැකිවා මිස ග්‍රාමසේවක කොට්ඨාසයක් හෝ පාලනය කළ නොහැකි බව හිටපු පුරාවිද්‍ය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විස්සක තිහක හමුදා උප කණ්ඩයක් පාලන කළ හැකිවා මිස ග්‍රාමසේවක කොට්ඨාසයක් හෝ පාලනය කළ නොහැකි බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ දේශපාලනය කෙසේ වෙතත් යුද්ධය කළේ හමුදාපති නිසා කර්නල්වරයෙකු නොවන බවයි.
එම සම්පූර්ණ සටහන මෙසේය.
![]() |
COMMENTS