‘මංගල සමරවීර පෙදෙස’ ලෙස නම් කර ඇති මාතර, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් නම වෙනස් කිරීමට කිරින්ද ප්‍රදේශිය සභාව විසින් යෝජනාවක් සම්මත කර ඇත. ...
‘මංගල සමරවීර පෙදෙස’ ලෙස නම් කර ඇති මාතර, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් නම වෙනස් කිරීමට කිරින්ද ප්‍රදේශිය සභාව විසින් යෝජනාවක් සම්මත කර ඇත.
වැඩි ඡුන්දයෙන් එම යෝජනාව සම්මත වූ බව අණ්ඩුකාරවරයා දැනුවත් කිරීමටද කටයුතු කර තිබේ.
එම ගම්වාසීන් විසින් ‘මංගල සමරවීර පෙදෙස’ නම ඉවත් කර දෙන්නැයි කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් යොමු කරමින් ඉල්ල තිබින.
ඒ වෙනුවට ‘ළිඳගාව වත්ත මාවත’ ලෙස නම් කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබුනේ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසගේ අත්සන් සහිත පෙත්සමතිනි.

COMMENTS