දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය
Homeප්‍රවෘත්ති

ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය

PropellerAds

කෙලවරපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ආණ්ඩුව ගිවිසුම් කිහිපයකට හොර රහසේ එළැඹී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එකී ගිවිසුම් සියල්ල ව...

මාර පොරක් කිවුව ගෝටාභය ඇට මිදුලක් තරම්වත් වැඩක් නෑ.. ඒකාධිපති වෙලා ඡන්ද තියනවා.. මේ ආණ්ඩුව මැටි ආණ්ඩුවක් - හරීන් ප්‍රනාන්දු
11 වන විට කොරෝනා සමනය වේවි.. සෞඛ්‍ය නිසි බලධාරියා දැඩි විශ්වාසයෙන් කියයි
මුලතිව්හි මරණ නව කොරෝනා නිසා නොවන බව තහවුරු වෙයි - යුධ හමුදාපති
කෙලවරපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ආණ්ඩුව ගිවිසුම් කිහිපයකට හොර රහසේ එළැඹී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එකී ගිවිසුම් සියල්ල වහා රටට හෙළි කරන්නැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉල්ලා සිටී.

බලාගාරය සඳහා ගෑස් සපයන නළ පද්ධතිය, පාවෙන ගබඩා පද්ධතිය වසර 50කට අධික කාලයකට ගෑස් සැපයීමේ මුළු අයිතිය පවරා ඇමෙරිකානු සමාගමකට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

ඉන් අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හා අදාළ සමාගමේ කළමනාකරුවන් අතර විවිධ වර්ගයේ සාකච්ඡා සිදු කර ඇති බවත් එහි අරමුණ වී තිබෙන්නේ ජාතික සම්පත් හා ව්‍යාපෘති ඇමරිකානු සමාගම වෙත පැවරීම බව ද ඔහු කියා සිටී.

මේ ආකාරයෙන් ජාතික සම්පත් ඇමරිකානු සමාගම් වෙත රහසේ පවරා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙම බලාගාරය ඇමරිකාවට ලබාදීමෙන් ඇමරිකාවට තමන්ගේම වන නෞකාවක් ශ්‍රී ලංකාවට බටහිර වෙරළේ නවත්වා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

මේ හරහා දකුණු ආසියානු කලාපයේ පයගසා ගැනීමට ඇමරිකාවට අවස්ථාවක් හිමිවී ඇති බවද ඔහු පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය
ඇමරිකාව සමග රහස් ගිවිසුම් රැසක්.. ඇමරිකා නැවක් බටහිර මුහුදේ රදවන්න අයිතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7WA76UESRLJD38aSD8KEhnCUtN4bPpWvLkJWDfbFSdMwLimWAAFp41rIjJcGqvukz3TAZfmS53EHtI8tKz54Fh3QCv8wQ_TpmhL6B_zbuJ1t7nZYg6JL4pnhbgawPXTNe-XfdLgvbFwmf/s320/ship.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7WA76UESRLJD38aSD8KEhnCUtN4bPpWvLkJWDfbFSdMwLimWAAFp41rIjJcGqvukz3TAZfmS53EHtI8tKz54Fh3QCv8wQ_TpmhL6B_zbuJ1t7nZYg6JL4pnhbgawPXTNe-XfdLgvbFwmf/s72-c/ship.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_728.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_728.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy