සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වගේ නායකයෙකු යයි කියමින් බලයට ගෙන ආ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිසේත්ම එවන් පුද්ගලයෙකු නොවන බවත් ඇට මිදුලක් බව...
අද වන විට ජනාධිපතිවරයා පැවති පාර්ලිමේන්තු නොකැදවා මහමැතිවරණයක් කැඳවමින් ඒකාධිපති ගමනක් යන බවද ඔහු සඳහන් කළේය
කොරෝනා සහාන ලෙස ලොකේ විවිධ තැන් වලින් ලැබුණු විශාල ආධාර වියදම් කිරීම සදහා අනුමැතියට නම් පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවද එසේ නොකරන්නේ නම් එය ඒකාධිපති ගමනක් යැයි ද ඔහු සඳහන් කළේය.
කොරෝනා පැවතෙද්දී පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට යන මෙම ආණ්ඩුව මහ මැටි ආණ්ඩුවක් යැයි ද ඔහු කියා සිටියේය.
අද වන විට ජනතාවට එදිනෙදා ජීවත්වීමට ක්‍රමයක් නැතිව ගොස් ඇති බවත් ආධාර බෙදන්නේ ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් විසින් බවත් පැවසූ ඔහු මෙම ව්‍යවසනය දේශපාලනීකරණය කර ගෙන ඇතැයි චෝදනා කළේය.

COMMENTS