පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සි...
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මියයන විට 68 වන වියේ පසු වුණා.
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වන බන්දුල වර්ණපුර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය 06 වනදායි.
එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදු වූ බවයි.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 04කට සහ ජාත්‍යන්තර එක්දින තරඟ 12කට ක්‍රීඩා කර තිබෙනවා.

COMMENTS