දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය වෙනම එයි. වයඹට දයාසිරි, උතුරු මැදට දුමින්ද ...
Homeප්‍රවෘත්ති

පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය වෙනම එයි. වයඹට දයාසිරි, උතුරු මැදට දුමින්ද ...

PropellerAds

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී වෙනම තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිරවම තීරණය කර ඇති බව වාර්තා වේ...

තුර්කි බලය අර්තුකාන් යළි අත්පත් කරගනියි
FCIDය ගෝඨාගෙන් පැය 2 හමාරක් ප්‍රශ්න කරයි
"හිට්ලර් වගේ වැඩ කරන්න කිව්වේ නැහැ" - අනුනාහිමිගේ ප්‍රකාශය ගැන මහින්ද කියයි
ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී වෙනම තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිරවම තීරණය කර ඇති බව වාර්තා වේ. 
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම පසුගිය සති කිහිපය තුළ පැවති අතර පක්ෂයෙහි බිම් මට්ටමේ ද ඉල්ලීම අනුව මෙසේ වෙනම තරග වැදීමට තීරණය කර ඇති බව සඳහන්. 

ඒ අනුව තවත් කුඩා පක්ෂ කිහිපයක් සමග එකතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රීලනිපය දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට ජනතාව අතර පත්ව ඇති අප්‍රසාදයට තමන් කරගැසිය යුතු නොමැති බව ශ්‍රීලනිප බිම්මට්ටමේ සාමාජිකත්වයෙහි අදහස වී ඇති අතර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දීර්ඝ කාලීන ඉදිරි දේශපාලන අභිලාෂයන් ද මීටම සමපාත වන මට්ටමක පවතින බවත් වාර්තා විය. 

මීට පෙර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ ආකාරයට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව වයඹ පළාත් මහ ඇමති ධුරය සඳහා තරග වදිනු ඇති අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද සිය පියා වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ උරුමය අනුව යමින් උතුරු මැද පළාත් මහ ඇමති ධුරය සඳහා තරග වදිනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය වෙනම එයි. වයඹට දයාසිරි, උතුරු මැදට දුමින්ද ...
පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය වෙනම එයි. වයඹට දයාසිරි, උතුරු මැදට දුමින්ද ...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdhymUvRv_Dwgs_HYPi6xyOAVqwfmuTByMVYuTTk882EKTB5cUgT11Ur-amQivLilasMME13gkqRazl1p9v51kQQC3CV8a17GUMAIY_5KhqpZfu4bcEPoqJqKLFY7WUk6rT7j7SIKi8cZL/s320/dum.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdhymUvRv_Dwgs_HYPi6xyOAVqwfmuTByMVYuTTk882EKTB5cUgT11Ur-amQivLilasMME13gkqRazl1p9v51kQQC3CV8a17GUMAIY_5KhqpZfu4bcEPoqJqKLFY7WUk6rT7j7SIKi8cZL/s72-c/dum.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_578.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_578.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy