දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය
Homeප්‍රවෘත්ති

ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය

PropellerAds

කෝමාරිකා වගාවකට යැයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක භූමි ප‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද ඇතිව විදේශීය ව්‍යා...

'කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ' - එස්.බී.ත් ‌බාර් ඇරපු හේතුව හොයා ගනී (video)
ඉන්දියාවෙන් ආරාධනාවක්... යොහානි ඉන්දියාවට යන්න තීන්දු කරයි - (video)
මෑත ඉතිහාසයේ විශාලම භූකම්පනයෙන් ඕස්ට්‍රේලියාව දෙදරා යයි
කෝමාරිකා වගාවකට යැයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක භූමි ප‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද ඇතිව විදේශීය ව්‍යාපාරිකයකුට පවරා දී ඇතැයි ‘‘සුරකිමු ශ‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

අදාළ ඉඩම් පවරා දීම සිදුකර ඇත්තේ ඉඩම් හඳුනා ගැනීමකින් තොරව සහ ඉඩම් පටිපාටිය ද උල්ලංඝනය කරමින් මෙරට නීතිය ද අබිබවා යමින් බවද උන්වහන්සේ සඳහන් කළහ.

කෝමාරිකා වගාවට යැයි පවසමින් රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මෙම ඉඩම් පවරා දීම සඳහා 2021.08.31 දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි ද ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

අනුරාධපුර යාය 18, රාජාංගණය ප‍්‍රදේශයේ අදාළ කෝමාරිකා ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වාකර ඇති වන සහ පාරිසරික විනාශයන් හේතුවෙන් අලි මිනිස් ගැටුම් සහ ජල අර්බුද ද පැන නැඟීමෙන් දිස්ත‍්‍රික්කයේ ජනතාව ගැටලූ රැුසකට මුහුණ පා ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

කෝමාරිකා ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑමට යැයි පවසමින් මීට වසර ගණනාවකට ප‍්‍රථම මෙරටට පැමිණ ඇති අදාළ ව්‍යාපාරිකයා වත්මන් රජයේ ප‍්‍රබල දේශපාලකයන්ගේ රක්‍ෂණය මැද මෙම වන සහ පාරිසරික විනාශයන් සිදු කරමින් පැවැතියත් ඔහු මේ දක්වා එකඳු කෝමාරිකා පැළයක් හෝ මෙරට සිටුවා නැති බවත් පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

සුජීව තත්සර
– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය
ඉඩම් අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් විදේශීය ව්‍යාපාරිකයකුට.. කැබිනට් අනුමැතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhn4QwTZA23CRMUPvR3vMN0XWg2Zgb0CKl3he9aSoOWoU9XMgb-zbzh2N28v7KtTpPGhYASxjjr4r8-YqW-meZ-TI9jN5ya81jEgbe2XHkZ-xURFxJ3cS6IGQaYmcALMoIj7o4gk2GIZH_w/s320/land.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhn4QwTZA23CRMUPvR3vMN0XWg2Zgb0CKl3he9aSoOWoU9XMgb-zbzh2N28v7KtTpPGhYASxjjr4r8-YqW-meZ-TI9jN5ya81jEgbe2XHkZ-xURFxJ3cS6IGQaYmcALMoIj7o4gk2GIZH_w/s72-c/land.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_326.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_326.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy