දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ' - එස්.බී.ත් ‌බාර් ඇරපු හේතුව හොයා ගනී (video)
Homeප්‍රවෘත්ති

'කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ' - එස්.බී.ත් ‌බාර් ඇරපු හේතුව හොයා ගනී (video)

PropellerAds

සුරාසැල් වසාදමා තිබෙන විට මහජනයා විවිධ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන හෙයින් සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රි...

කෝප් කමිටුවේ එජාප මන්ත්‍රීවරුන් අර්ජුන් බේරාගැනීමේ උත්සාහයක
විග්නේශ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි
ඇමති පුතාගේ සැප රියේ ගැටී අයෙක් මරුට
සුරාසැල් වසාදමා තිබෙන විට මහජනයා විවිධ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන හෙයින් සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය දිනවලදී නිරෝධායන ඇඳිරි නීතිය පනවා සුරාසැල් ද වසා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම මෙහි මූලික අරමුණ වූ බවයි.

කොවිඩ් තත්වය හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් වැටලීමද අසීරු බැවින් සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුරුන්ද යන්න‍ සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මත යන්න වටහා ගැනීමට උත්සුක විය යුතු බවද ඔහු අවධාරණය කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ' - එස්.බී.ත් ‌බාර් ඇරපු හේතුව හොයා ගනී (video)
'කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ' - එස්.බී.ත් ‌බාර් ඇරපු හේතුව හොයා ගනී (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgK0WgD3snr08Wi9MCK7zoR8fXlMjXO4M4Gm8ZkJmxSFXw_d4wRCE1AUFkta1TCO0ZlrLJ8CUYdXMcgznATLvRkRotpdWI4WOynSMqVa9np0oE4MHXRsSbFgvu1Y4e3aaL6hHaujdsgCnWB/w320-h179/sb-disanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgK0WgD3snr08Wi9MCK7zoR8fXlMjXO4M4Gm8ZkJmxSFXw_d4wRCE1AUFkta1TCO0ZlrLJ8CUYdXMcgznATLvRkRotpdWI4WOynSMqVa9np0oE4MHXRsSbFgvu1Y4e3aaL6hHaujdsgCnWB/s72-w320-c-h179/sb-disanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy