දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මා ජීවිතය ඉතා තීරණාත්මක පැය අටක සැත්මකට…- හරීන් රෝහල් ඇදේ සිට රටටම දන්වයි…
Homeප්‍රවෘත්ති

මා ජීවිතය ඉතා තීරණාත්මක පැය අටක සැත්මකට…- හරීන් රෝහල් ඇදේ සිට රටටම දන්වයි…

PropellerAds

තමන් ඉතා තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දීමට සූදානමින් සිටින බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ත...

මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදිරියටත්: ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයට?
"විපක්ෂය වශයෙන් සුදුසු තැන දෙයි කියා බලාපොරොත්තු වෙනවා" - මහින්ද
රට ගැන සිතා බලයට කුලල් කා ගැනීම නතර කරන්නැයි අගරදගුරු හිමිපාණන්ගෙන් ඉල්ලීමක්
තමන් ඉතා තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දීමට සූදානමින් සිටින බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ අදහස් පල කර ඇත.

ඔක්තෝබර් පළවෙනිදා.මම තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දෙනවා.පහුගිය මැයි මාසෙ 1වෙනිදාත් මේ වගේම ජීවිතයේ තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නා.

මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණ වලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.
හෙට මුහුණ දෙන්නෙ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට .

ඒ වෙනුවෙනුත් මම සූදානම්!

එකම අභියෝගය දෙවරක් භාර ගන්න එකත් එක අතකට පුදුමාකාර අත්දැකීමක්.

මම රෝහල්ගත වූ බව දැනගත්ත මොහොතේ ඉඳලා මට සුවය ප්‍රාර්ථනා කළ ,ඒ වෙනුවෙන් වෙහෙසුන,අදටත්,මේ මොහොතේත් සොබාදහමේ සහ විවිධ ආගම් වල ආශිර්වාදය පතන, හිතා ගන්න බැරි තරම් විශාල පිරිසකගේ ප්‍රාර්ථනාවන් මට විශාල ශක්තියක්.මා ගැන විමසීම් කළ සියලුදෙනාටම ස්‍තූතියි.
ජීවිතය සම්බන්ධ මහා අරුතක් ඒ සියලු දෙනා එක් කළ බව ආදරයෙන් මතක් කරනවා.

මගේ පවුලේ සියලු දෙනා,මගේ වෛද්‍යවරුන්,මගේ හිත මිතුරන් ,වගේම මාව විවේචනය කළ අය පවා මට හදවතින් කළ ආශිර්වාදය ශක්තියක් වුණා.

අසනීප බවක් නො දැනෙද්දී පවා,තීරණාත්මක අවස්ථාවක් දෙකකදී කල් තියා මට ඒ බවට අනතුරු ඇඟවීම කළේ දෙවියන් හෝ ස්වභාදහමේ කිසියම් බලවේගයක් යයි මට හිතෙනවා. ඒක තාමත් මට අදහාගන්නට බැහැ.

ඉතින්,හෙටින් පසු තවදුරටත් මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් වෙන් කළයුතු බවට මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා. මට ශක්තිය දුන්නු,මග වටේ අත්වැල් පවුරක් වුණු,ඇතැම් විට මා එක්ක උරණ වූ සියලු දෙනා වෙනුවෙන් පවා කැපවිය යුතුයි කියලා මගේ හෘද සාක්ෂිය මට නියෝග කරනවා.

මම හැමදාම සත්‍ය සහ හදවතට එකගව හරි කියන දේ වෙනුවෙන් පෙනී සිටියා.

ඉතින්, මීටත් වඩා ලෙංගතුව,මීටත් වඩා ශක්තිමත්ව,මීටත් වඩා හෘදයාංගමව අනාගතයේ හමුවෙමු.
ඔබට ජය.!
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා ජීවිතය ඉතා තීරණාත්මක පැය අටක සැත්මකට…- හරීන් රෝහල් ඇදේ සිට රටටම දන්වයි…
මා ජීවිතය ඉතා තීරණාත්මක පැය අටක සැත්මකට…- හරීන් රෝහල් ඇදේ සිට රටටම දන්වයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy0aUfVhP01IxlnOs9lSMZB_befgsNc2Bjs_j6gjr8riSt4GnFdBmFb5sJERBMlqFdZMpyRgPLh2uGsNDv5LgteLY7KsRXbszdU7dkIugFxa9QIFbatV_8z1tCW3cjoQd1HWKg9M_WaT4l/s320/hariz.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiy0aUfVhP01IxlnOs9lSMZB_befgsNc2Bjs_j6gjr8riSt4GnFdBmFb5sJERBMlqFdZMpyRgPLh2uGsNDv5LgteLY7KsRXbszdU7dkIugFxa9QIFbatV_8z1tCW3cjoQd1HWKg9M_WaT4l/s72-c/hariz.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy