දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජොගින් ට්‍රැක් එකට ගලවපු අලිවැටෙන් රිංගූ අලි පොලොන්නරුව නව නගරයටම ගිහින් අලි ජරමරයක් කරලා - (video)
Homeප්‍රවෘත්ති

ජොගින් ට්‍රැක් එකට ගලවපු අලිවැටෙන් රිංගූ අලි පොලොන්නරුව නව නගරයටම ගිහින් අලි ජරමරයක් කරලා - (video)

PropellerAds

පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීම සඳහා විදුලි වැට ගලවා ඉවත් කිරීමෙන් පොළොන්නරුව නව නගරය ආසන්න ප්‍රදේශවලටත් වන අල...

පොලිසිය යාපනයට ගොස් පැය තුනහමාරක් විජයකලාගෙන් ප්‍රශ්න කරයි
පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ගැන අකිල හෙළි කරයි
LTTE බංකරයක් විනාශ කරන්නැයි ආරක්ෂක අංශවලට ඉල්ලීමක්
පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීම සඳහා විදුලි වැට ගලවා ඉවත් කිරීමෙන් පොළොන්නරුව නව නගරය ආසන්න ප්‍රදේශවලටත් වන අලි තර්ජන එල්ල විය. තමන්කඩුව, පරාක්‍රම සමූද්‍රය ආසන්නයේ පිහිටි පත්තිනි පෙදෙස ගම්මානයට මෙසේ වනඅලි ඇතුළු වී ඇත.

ගම්වාසින් පවසන්නේ, පරාක්‍රම සමූද්‍රය වැව් රක්ෂිතයේ සැරිසරන වනඅලි ගම්මානවලට කඩා වැද ඇති බවයි.

වසර කිහිපයකට ඉහතදී රජයේ මැදිහත්වීමෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරාක්‍රම සමූද්‍රය වැව් රක්ෂිතයේ සැරිසරන වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්ම දිගේ ඉදිකළ විදුලි වැට පසුගිය දා ගලවා දැමුණි.

නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ මෙවන් අවිධිමත් තීරණ නිසා ගම්මුන් මෙන්ම වන අලීන් ද අසරණ තත්ත්වයට පත්ව ඇත.

මේ පසුබිම තුළ බෙහෝ ගම්මානවල මිනිස් ජීවිත මෙන්ම වන අලීන්ගේ ද ජීවිත තර්ජනයට ලක්විය.

-නිව්ස්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජොගින් ට්‍රැක් එකට ගලවපු අලිවැටෙන් රිංගූ අලි පොලොන්නරුව නව නගරයටම ගිහින් අලි ජරමරයක් කරලා - (video)
ජොගින් ට්‍රැක් එකට ගලවපු අලිවැටෙන් රිංගූ අලි පොලොන්නරුව නව නගරයටම ගිහින් අලි ජරමරයක් කරලා - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHbzPOsDx9ADDHQIGouy7DZg1qodZSXJjQ8B10pSzV4VaZF-UBoa7FFN0qg83mEWLxhiPbg5iYqKNHl7HBosbTbfNIo2vhyphenhyphenDlwhrggCZQpBvb9DGBS3PcmmT7rv6ES-d79YScAyyuhljUa/s320/elephant.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHbzPOsDx9ADDHQIGouy7DZg1qodZSXJjQ8B10pSzV4VaZF-UBoa7FFN0qg83mEWLxhiPbg5iYqKNHl7HBosbTbfNIo2vhyphenhyphenDlwhrggCZQpBvb9DGBS3PcmmT7rv6ES-d79YScAyyuhljUa/s72-c/elephant.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/video_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/video_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy