දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේශ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි
Homeප්‍රවෘත්ති

විග්නේශ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි

PropellerAds

උතුර මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ලන්ඩනයේ පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ උත්සවයකදී කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. පස...

දැවැන්ත සීනි බදු වංචාව ගැන හෙලි වූ කරුණු මෙන්න
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල් යොදවලා - මොහොමඩ් මුසම්මිල්
විග්නේශ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි

උතුර මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ලන්ඩනයේ පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ උත්සවයකදී කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ඉරිදා ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේදී මෙම උත්සවය සංවිධාන කර ඇත්තේ ටී.සී.සී. හෙවත් දෙමළ සම්බන්ධීකරණ කමිටුව විසිනි.

මියගිය එල්.ටී.ටී.ඊ. නායකයන් සමරමින් කොටි ධජය එසවීමේ අවස්ථාවක්ද ඊට ඇතුළත් කර තිබේ.

කෙසේ නමුත් විග්නේෂ්වරන් මහතා කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ එම උත්සවයේදී කථාවක් පැවැත්වීම ද තමාට ශ්‍රී ලංකාවේදී ගැටළුවක් විය හැකි බවයි.

පසුව මෙම කොටි සැමරුම් උත්සවයේ සංවිධායකයන් කොටි ධජය එසවීම අවලංගු කිරීමෙන් පසු විග්නේෂ්වරන් මහතා ඊට සහභාගිවී තිබේ.

එහිදී පැය භාගයක පමණ කථාවක් සිදුකළ විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් දේශපාලන පසමිතුරුකම් පසෙකලා එක්සත් විය යුතු බවයි.

දෙමළ ජනතාව අයිතීන් තහවුරු කරගැනීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරතවිය යුතු බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේශ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි
විග්නේශ්වරන් කොටි ධජය එසවීම ප්‍රතික්ෂේප කරයි
http://ift.tt/2faDkx7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_818.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_818.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy