දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"නිදහස ඕන නම් සමස්ත විනිසුරුවරුන්ගෙන් සමාව ගන්න" - බන්ධනාගාර රාජ්‍ය ඇමති රන්ජන්ට කියයි
Homeප්‍රවෘත්ති

"නිදහස ඕන නම් සමස්ත විනිසුරුවරුන්ගෙන් සමාව ගන්න" - බන්ධනාගාර රාජ්‍ය ඇමති රන්ජන්ට කියයි

PropellerAds

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට නම්, තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් ඔහු සමස්ත විනිසුරුව...

ඥාණසාර හිමි දළදාව පැහැර ගැනීමේ සැලසුමක - විශේෂ හෙළිදරව්ව [Video]
නාගරික කොමසාරිස්ට එරෙහිව මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය අසළ විරෝධතාවක්
‘ප්ලේබෝයි’ තරුණයාගේ කතා වස්තුව හෙවත් ‘මරණින් මතුත් - මැරිලින් මොන්රෝ සමග රමණය‘
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට නම්, තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් ඔහු සමස්ත විනිසුරුවරුන්ගෙන් ම සමාව ගත යුතු බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය. 

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නළු නිළියන්, නීතිඥවරුන්, විද්වතුන්, සිවිල් පුරවැසියන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් ඔහුට නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.

තමන් කළ වැරැද්ද සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා සමාව ගැනීමක් සිදුකළහොත් ඔහුට සමාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමට ඉඩ ඇති බව ද මේ පිළිබඳව විමසීමේදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ඉකුත් ජනවාරි මස ‍දොළොස් වන දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රන්ජන් රාමනායක මහතාට සිවු වසරක සිර දඬුවම් නියම කෙරුණු අතර ඔහු මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියි.

 මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "නිදහස ඕන නම් සමස්ත විනිසුරුවරුන්ගෙන් සමාව ගන්න" - බන්ධනාගාර රාජ්‍ය ඇමති රන්ජන්ට කියයි
"නිදහස ඕන නම් සමස්ත විනිසුරුවරුන්ගෙන් සමාව ගන්න" - බන්ධනාගාර රාජ්‍ය ඇමති රන්ජන්ට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAbVfRWGBICCWYEG57TyY0Al6hH8uvWbt6IuxVMdVmgRR8qW-kD5R9seex8xy9DbglPkrJI7X8C9B91HXsBug-i1OqYfet35EEvmBy8u2PP_B-xmJm-SD7V1u0tFzPTp2NZFKj6hCEqeFL/s320/ranjan-ramanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAbVfRWGBICCWYEG57TyY0Al6hH8uvWbt6IuxVMdVmgRR8qW-kD5R9seex8xy9DbglPkrJI7X8C9B91HXsBug-i1OqYfet35EEvmBy8u2PP_B-xmJm-SD7V1u0tFzPTp2NZFKj6hCEqeFL/s72-c/ranjan-ramanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy