දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Vidura Wickramanayaka
Homeප්‍රවෘත්ති

Vidura Wickramanayaka

PropellerAds

රජයක් ලෙස ජනතාවගේ මරණ බිය නැති කළ නොහැකි බවත්, මිනිසුන්ගේ ඉරණම පිලිබඳ තීරීණය කිරීමට උදව් කළ නොහැකි රජයක් වේ නම් ඒ රජය ඉල්ලා අස්විය යුතු බව...

තෙල් අවුල මාලිමා යෝද ඇනකොන්ඩෙක්.. පුනරුදයෙන් අධිකරණ නියෝගය කඩලා.. කංචන නඩු නීන්දුව එලියට දමයි!
දේශබන්දු හෙට බාරවන බවට තොරතුරක්… බොහෝ විට රෝහලකින් මතුවේවි! ආරංචි මාර්ග කියයි…
රනිල් ‘පොර’ කරගෙන සජබෙ ඇතුළේ ඉන්න සෙට් එකට හිරුණිකා සුද්ද සිංහලෙන් ෂොට් එක දෙයි! සජිත් ගත්ත වැරදි තීන්දුවත් කියයි! VIDEO
රජයක් ලෙස ජනතාවගේ මරණ බිය නැති කළ නොහැකි බවත්, මිනිසුන්ගේ ඉරණම පිලිබඳ තීරීණය කිරීමට උදව් කළ නොහැකි රජයක් වේ නම් ඒ රජය ඉල්ලා අස්විය යුතු බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ගාල්ලේ කළ විශේෂ පුරාවිද්‍යා නිරීක්ෂණ චාරිකාවක් අතරතුරය.

“මේ වසංගත අවස්ථාව ඉතාම අවදානම් අවස්ථාවක්. ඒ අවදානම් අවස්ථාවේදී අපි එකිනෙකාට ඇඟිල්ල දික්කර දොස් පවරනවාට වඩා සියලු දෙනාම එකට එකතු වි මේ වසංගතයෙන් රට මුදා ගැනීමට වැඩ කිරීම වැදගත් වන්නේ. “

“නමුත් දැන් මිනිස්සු ඉන්නේ මරණ භයින්. ඇයි අපි එවැනි මිනිසුන්ට මරණ භයට පත් කරන්නේ. එහෙම කරන්න හොඳ නෑ. මේ රජය තුළ ඒ වගකීම ගන්න බැරි ඒ වගකීම දරන්න බැරි අය ඉන්නවනම් ඒ අය ඉල්ලා අස්විය යුතුයි.“

මේ වසංගතය සහමුලින්ම නැති කරන්න ඕන .ලෝකයම එකම වසංගතයක ගිළුණු අවස්ථාවක ඒ සඳහා සූදානම් වෙච්ච වැඩපිලිවෙළක් අපිට තියෙන්න ඕන. ඒ වගේම නිසි ආකාර කළමණාකරණයක් තියෙන්නත් ඕන.“

“රෝහල්වලින් අපිට ලැබෙන ආරංචි නරකයි. කොවිඩ් රෝගින් වැඩිවෙලා. රෝහල් පිරිලා මේ වට උදව්කරන්න වැඩපිලිවෙළක් තියෙන්න ඕන. ඒ කාර්ය මණ්ඩල බලා ගන්න අගය කරන්න රැක ගන්න නිසි වැඩපිලිවෙළකුත් ඇති කරන්න ඕන. ඒ වගේම පුරවැසියන් වශයෙන් අපි සතු වගකීමත් අපි ඉටු කළ යුතු යැයි“ යැයි ද ඇමතිවරයා පැවසීය.

මේ සාකච්ඡාවෙන් පසු අමාත්‍යවරයා ගාලු කොටුවේ පුරාවිද්‍යා ස්ථාන නැරඹීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගි විය.

මේ අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග රාජ්‍ය අමාත්‍යංශ ලේකම් නිශාන්ති ජයසිංහ , දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා ලසන්ති අලහකෝන්, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක යන අය එක් වී සිටියහ.

-ලලිත් චාමින්ද


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Vidura Wickramanayaka
Vidura Wickramanayaka
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfGMwzzD4Zd5vxjYKZry8bvw61H8y78JK5fMYkSz89I9IarTMsojI8pbB3FWxgDdXjCi19LqCtq-2EbCBJyOeplmyr7DfL54Q47IB7OLf9fDOt8ivp7gi0KxWKNpMZxNuGQ4ecPQ5YDbVQ/w320-h208/Vidura-Wickramanayaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfGMwzzD4Zd5vxjYKZry8bvw61H8y78JK5fMYkSz89I9IarTMsojI8pbB3FWxgDdXjCi19LqCtq-2EbCBJyOeplmyr7DfL54Q47IB7OLf9fDOt8ivp7gi0KxWKNpMZxNuGQ4ecPQ5YDbVQ/s72-w320-c-h208/Vidura-Wickramanayaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/vidura-wickramanayaka.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/vidura-wickramanayaka.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy