දිඹුලාගල, ඉද්ද පිච්ච වැව අසන්නයේ වෙඩි වැදිමෙන් තුවාල වි සිටි වන අලියෙකුට ප්‍රතිකාර කිරිමට ගිය අවස්ථාවේ දී එම අලියා වන ජීවි නියෝජ්‍ය අමාත්...
දිඹුලාගල, ඉද්ද පිච්ච වැව අසන්නයේ වෙඩි වැදිමෙන් තුවාල වි සිටි වන අලියෙකුට ප්‍රතිකාර කිරිමට ගිය අවස්ථාවේ දී එම අලියා වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතාට පහර දිමට පැමින ඇතැයි වාර්තා වේ.
මිටර් 100ක් පමණ එම වන අලියා අමාත්‍යවරයා සහ ප්‍රතිකාර කිරිමට ගිය පිරිස පසුපස පන්නා තිබේ.
ඉන් පසු අමාත්‍යවරයා එම සුදු ඇදුම් ඉවත් කර වන ජිවී නිලධාරින්ට අයත් ඇදුමක් ඇඳ ගනිමින් නැවතත් එම වන අලියාට ප්‍රතිකාර කිරිමට ගොස් තිබේ.
වෙහෙරගල වනජිවී නිලධාරින් සහ වෛද්‍යවරුන් එම වෙඩි වැදි සිටි අලියාට අවශ්‍ය ප්‍රතිකර සිදු කර තිබේ.
එම වීඩියෝව පහතින්,
වීඩියෝ - දෙරණ
COMMENTS