දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2022 රාජ්‍ය සේවකයන්ට අතිරේක දීමනා නැහැ..මුදල් අමාත්‍යංශයෙන් අලුතින් චක්‍රලේඛයක් !
Homeප්‍රවෘත්ති

2022 රාජ්‍ය සේවකයන්ට අතිරේක දීමනා නැහැ..මුදල් අමාත්‍යංශයෙන් අලුතින් චක්‍රලේඛයක් !

PropellerAds

දැනට අනුමත කර ඇති අතිකාල දීමනා හැර 2022 අයවැය ලේඛනය සඳහා අලුතින් අතිකාල හෝ වෙනත් කිසිදු දීමනාවක් ඇස්තමේන්තු ගත නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය...

බැරියර්වලට ඇණ ගහලා කොල්ලන්ට තුවාල කරන්න පොලිසිය කරපු කුප්ප වැඩේ ගැන නීතීඥ සංගමය වහා ප්‍රතිචාර දක්වයි!
බැසිල්ගේ අත්සන් 113ක් එකතු කිරීමේ ව්‍යාපෘතියත් අසාර්ථකයි… අත්සන් 50ටත් අඩුලු!
මහින්දට අගමැතිකම දෙන්න සර්ව පාක්ෂික ආණ්ඩු හදන්නෙ මොකට ද? ඔහු හදන්නෙ රට ලේ විලක් කරන්න - දයාසිරි
දැනට අනුමත කර ඇති අතිකාල දීමනා හැර 2022 අයවැය ලේඛනය සඳහා අලුතින් අතිකාල හෝ වෙනත් කිසිදු දීමනාවක් ඇස්තමේන්තු ගත නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරැන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබේ.

වැටුප් වේතන සහ අතිකාල දීමනා සියල්ල ලබන වසර සඳහා වෙන වෙනම දැක්විය යුතු අතර, 2021 ජූලි මස 01 දිනට සඳහන් සේවක සංඛ්‍යාව මත පදනම්ව වැය ඇස්තමේන්තු සකස් කළ යුතු බවද එහි දැක්වේ.

එසේම කිසිදු ලෙසකින් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කළ නොහැකි බවද එම ලිපියෙන් රාජ්‍ය සේවයේ ප්‍රධාන ගිණුම් නිලධාරීන්ට හෙවත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.

ගොඩනැගිලි තැනීම වැනි ප්‍රාග්ධන වියදම්වලට වඩා ආර්ථිකයට වහාම ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන වැය සඳහා ඇස්තමේන්තුවල ප්‍රමුඛත්වය දැක්විය යුතු බවද සඳහන් කර ඇත.

මෙම අයවැය ඇස්තමේන්තු මෙම වසරේ අගෝස්තු මස 16 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබේ.

මෙම තීරණය පිළිබඳ අප්‍රසාදය පළ කරන රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති පවසන්නේ පවතින දැ ඩි ජීවන වියදමට මුහුණ දෙමින් දුක්ඛිත ජීවිතයක් ගත කරන අඩු වැටුපක් ලබන රාජ්‍ය සේවකයාට හිමිව තිබූ අමතර අතිකාල දීමනා වරප්‍රසාද අ හිමි කිරීම බ’ලවත් අ’සා ධාරණයක් බවයි.

දේශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2022 රාජ්‍ය සේවකයන්ට අතිරේක දීමනා නැහැ..මුදල් අමාත්‍යංශයෙන් අලුතින් චක්‍රලේඛයක් !
2022 රාජ්‍ය සේවකයන්ට අතිරේක දීමනා නැහැ..මුදල් අමාත්‍යංශයෙන් අලුතින් චක්‍රලේඛයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdaQgiZKxkClCQZOrcQnYeKlT3WnewVE0CAdOMb7tTSwGG7fBnnYjw8T6cVWDkqdfjuG01TfeF96gbYPzc6qBlOHcl9uELTUdx9h6msmDtXwzZ_De3f6p48QXaxpKjbtftrKU9QAK6z4Zo/w320-h206/2021.7.27.7h8m54s-696x464.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdaQgiZKxkClCQZOrcQnYeKlT3WnewVE0CAdOMb7tTSwGG7fBnnYjw8T6cVWDkqdfjuG01TfeF96gbYPzc6qBlOHcl9uELTUdx9h6msmDtXwzZ_De3f6p48QXaxpKjbtftrKU9QAK6z4Zo/s72-w320-c-h206/2021.7.27.7h8m54s-696x464.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/2022.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/2022.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy